IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


‘මත්පැන් ඔන්ලයින් විකිණීමට අවසර නෑ‘

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

සුපිරි වෙළෙඳසල් හරහා මත්පැන් මාර්ගගත ක්‍රමයට  ලබාදීමේ වැඩපිළිවෙළට   අවසර ලබා නොදෙන බව කොවිඩ් 19  පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත  මධ්‍යස්ථානයේ  ප්‍රධානී යුද  හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය

මාර්ගගත ක්‍රමයට මත්පැන් අලෙවි කිරීම සඳහා සුපිරි වෙළඳසල්වලට  අවසරය ලබා දෙන්නැයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා  මුදල් අමාත්‍යාංශයෙන්  පසුගියදා ඉල්ලීමක්  කළේය .
ඔහු එම ඉල්ලීම කර ඇත්තේ විවිධ පාර්ශ්වවලින් ලැබුණු ඉල්ලීම් සහ දීර්ඝ කාලිනව බදු ආදායම් අහිමි වීමේ අවදානම සැලකිල්ලට ගෙනය .

සංචාර නීති ක්‍රියාත්මකවන මේ කාලසීමාවේදී  මත්පැන් ඔන්ලයින් ක්‍රමයට සැපයීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළහොත්  එය  කොරෝනා පාලන වැඩසටහනට විශාල බාධාවක් බව  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු  වෛද්‍ය ක්ෂේත්‍රයේ  විශාල පිරිසක් රජයට දැනටමත් කරුණු පෙන්වා දී ඇත . 

 

 



අදහස් (8)

‘මත්පැන් ඔන්ලයින් විකිණීමට අවසර නෑ‘

Channa Thursday, 17 June 2021 12:24 PM

මිනිසුන්ට අන්තර්ජාලය හරහා මත්පැන් මිලදී ගැනීමට ඉඩ නොදීමෙන් කොවිඩ් පාලනය කළ හැකි බව අසන්නට ලැබීම සතුටට කරුණකි.

:       0       0

Rohana Thursday, 17 June 2021 12:38 PM

එහෙනම් ඒකත් හබක්...

:       0       0

gunarathna Thursday, 17 June 2021 12:39 PM

ඔන්ලයින් ඕනෙ නැහැ.. සුමානෙකට එක දවසක් බාර් ඇරලා තිබ්බා නම් ඇති. මොකද ඔන්ලයින් ක්‍රමයට දුන්නත් ගමේ මිනිහා කොහොමද ගන්නේ? ඒ මිනිස්සුන්ගේ දරුවන්ට ඔන්ලයින් පන්තියක්වත් කරගන්න බැරිව ඉන්නකොට මොන ඔන්ලයින්ද?

:       0       0

Rata Perata Thursday, 17 June 2021 12:46 PM

රාජපක්ෂ ආණ්ඩුවේ හැම මඟුලම රිවස්. පිස්සෝ රැලක්. කොහොමත් මෙයාට නම් අරක්කු දැන්ම ඕනෑ වෙන්නේ නෑ. අනුරාධපුරේ සතොසෙන් බෝතල් 800 ක් උස්සලා තිබුණනේ.

:       0       0

suga Thursday, 17 June 2021 01:28 PM

මත්පැන් බොන්න හොඳ නැත්තේ කොරෝනා අාසාධිතයින්ට පමණයි. මත්පැන් පානය කරනවා නම් රෝගය බෝවන සම්භාවිතාවය ගොඩක් අඩුයි. මනස්ගාත ඔලුවේ තියාගෙන තීරණ ගන්නේ නැතුව බුද්ධිමත්ව හිතලා මාර්ගගත ක්‍රමයට මත්පැන් අලෙවියට අවසරය දෙන්න. මත්පැන් හලවල් විවෘත කිරීම නොකළ යුතුයි.

:       0       0

ලුම්බිණි Thursday, 17 June 2021 01:56 PM

මත්පැන් ඔන්ලයින් ක්‍රමයට සැපයීමේ වැඩපිළිවෙළ කොරෝනා පාලන වැඩසටහනට විශාල බාධාවක් වෙන්නේ කොහොමද මහත්තයා?

:       94       1

siri Thursday, 17 June 2021 02:39 PM

කුරුණෑගල පැත්තේ ගිහිල්ලනම් ඔය කතා කියන්න හිතන්නවත් එපා.

:       1       23

Nimal Thursday, 17 June 2021 05:31 PM

ලුම්බිණි වෙත, ඔබේ නම නම් ලුම්බිණි. ඒත් කතාව...?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කවුරු දිනුවත් ඓතිහාසිකයි
2024 නොවැම්බර් මස 06 35 0


7 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ
2024 නොවැම්බර් මස 06 21 0

7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) අද (05දා) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැ


හිටපු මහ ඇමැති මහිපාලගේ බිරිය වැවකින් කොටසක් අල්ලලා?
2024 නොවැම්බර් මස 05 1547 0

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම


මැගසින් බන්ධනාගාරයේ දුරකථන බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 998 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


මැගසින් බන්ධනාගාරයේ ’’හලෝ’’ බෙදූ ලොකු ජේලර් සහ නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 17 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


රැඳවියා තවත් රැදවියෙක්ට පිහියෙන් ගහලා
2024 නොවැම්බර් මස 05 337 0

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 419 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1332 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 703 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site