(සුජිත් හේවාජුලිගේ)
මත්පැන් නිෂ්පාදකයන්ට හිඟ බදු ගෙවීම සඳහා අවසන් කාලයක් සුරා බුදු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
මේ අනුව සියලු මත්පැන් නිෂ්පාදන සමාගම් ලබන 30 වැනිදාට පෙර හිඟ මුදල් ගෙවිය යුතු බව සුරා බදු දෙපාර්තමේන්තුව පවසයි.
සුරා බදු සමාගම් ගෙවිය යුතු හිඟ බදු මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 850කි.
පසුගිය වසරේ සහ මේ වසරේ මේ දක්වා කාල සීමාවේ පමණක් ගෙවීමට ඇති ඇති හිඟ බදු මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 180කි.
මෙම මස 30 වැනිදාට පෙර එම මුදල් නොගෙවන සමාගම් වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි හිටපු මන්ත්‍රීවරුන් තවත් හතක් ඊයේ නිවාස භාරදී පිටව ගොස් ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළ
කුලියාපිටිය හෙට්ටිපොල පාරේ ගමන් ගත් සැප රියක් කඹුරාපොල බුත්ගමු ඔයට පෙරලීමෙන් ව්‍යාපාරික අයියා මලෝ දෙදෙනකු මියගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය කියයි.
මාත්රීවරුන්ට මෙතෙක් හිමිවූ යම් යම් වරප්‍රසාද අඩු කෙරුණු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
ගම්පහ ප්‍රදේශයේ නාඩු අලෙවිය සඳහා පවතින මුත් පාලන මිලට ලබා ගැනීමේ හැකියාවක් නොමැති බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙති.
උතුරු, උතුරු - මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
විදෙස් ගත ශ්‍රමිකයන්ට (රට විරුවන්ට) විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර දහසකට අධික සංඛ්‍යාවක් පසුගිය කාලයේදී අවභාවිත කර ඇතැයි ජාතික විගණන ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මත්පැන් සමාගම්වලට අවසන් නිවේදනය
සමන්ත Sunday, 10 November 2024 05:44 PM
මළ ජූලියයි සුජිත්, මෙතෙක් කලක් තිබුනේ සුරාබදු දෙපාර්තමේන්තුව වුණත් දැන් සුරා දෙපාර්තමේන්තුව වෙලානේ... කවදා සිටද එහෙම වෙනස්වුනේ කියලා නොදන්නා කමට අහන්නේ...
කර්තෘ Sunday, 10 November 2024 06:58 PM
බොරු ප්‍රචරය කරලා ප්‍රශ්න ඇතිකරලා අන්තිමට තමන්ගේ කන පලාගන්නේ නැතිව, තමුන්ගේ ඇස් පරික්ෂා කරගත්තොත් ඇඟට හොඳයි.
de silva Sunday, 10 November 2024 06:22 PM
දැන් අවසන් නිවේදන කීයක් දුන්නාද?
Pradeep KumaraSunday, 10 November 2024 11:03 PM
ද සිල්වා මේ තමයි අන්තිම එක
Akalanka Monday, 11 November 2024 08:21 AM
සුරා බදු ?මේක හදන්න දෙයියෝ