IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


මුතියංගනයේ දරුවන් හැටක් ක්ලාන්ත වෙලා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

බදුල්ල මුතියංගන රජමහා විහාරයේ  දහම් පාසලේ  පසුගිය ඉරුදින රැස්වීමේදී  දරුවන් 60 දෙනකු ක්ලාන්තවී ඇද වැටී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී උදයන කිරිඳිගොඩ  මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ විදුලි බිල සම්බන්ධයෙන් සංවාදයක් ඇතිවූ අවස්ථාවේදීය.

කිරිඳිගොඩ  මහතා මෙසේද සඳහන් කළේය.

"මේක  දරුවන් එක්දහස් අටසීයක් ඉගෙනුම ලබන නගරබද  දහම් පාසලක්. ගම්වලට යද්දි මේ  තත්වය කොහොම වෙනව ඇද්ද. විදුලිබල ප්‍රශ්නය හැමෝටම ප්‍රශ්නයක්. මම දන්නේ නෑ විදුලිබිල ආපහු වැඩි වෙනවද කියන  එක. කොහොම නමුත් ජනතාවගේ පැත්තෙන් හිතලා සානුකම්පිතව කටයුතු කරන්න කියලා ඉල්ලනවා. මවුපියන්ට අද දරුවන්ට පොත් පත් ටික අරන් දෙන්න කෑම ටික දෙන්න බැරි තත්වයක් උදාවෙලා තියෙනවා."



අදහස් (5)

මුතියංගනයේ දරුවන් හැටක් ක්ලාන්ත වෙලා

විමල් Monday, 05 December 2022 11:54 AM

දරුවන්ගේ අනාගතය වඩා යහපත් වෙන්නේ ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවක් ඉගෙන ගැනීමෙනුයි...!

:       6       2

කිරිපුතාMonday, 05 December 2022 02:35 PM

විනයක් ඇති ධර්මාණුකූල උගත් පුරවැසියෙක් රටට මෙන්ම සමාජයටද බොහෝ වැඩදායකයි. ඉංග්‍රීසි පමණක් දැනගෙන සියල්ල කළ හැකි යැයි සිතන්නේ සුද්දාට දාව ඉපදුණු ලංකාවේ මිනිසුන් පමණි...

:       2       4

gunda Monday, 05 December 2022 12:01 PM

ඔය ඇත්තමද? ළමයි 60ක් ක්ලාන්ත වුණාද? ගණන් කරලා බැලුවද? සාධාරණ සත්‍යය ප්‍රකාශ කරන්නේ නම් අගය කරමු..

:       10       2

ගමේ එකාලා Monday, 05 December 2022 03:54 PM

කලන්ත වෙන්නේ හරිහමන් කෑමක් බිමක් නැති නිසා. ජනතාවට සේවය කරන්න කියලනේ බලයට එන්නේ? හේතු හොයලා විසඳුම් දෙන එකනේ කරන්න ඕනේ...!

:       0       0

Kandy Whip Monday, 05 December 2022 06:49 PM

මෙම දරුවන්ගේ තත්ත්වය මකා දැමීමට මෙම මන්ත්‍රීවරයා ගෙන ඇති ක්‍රියාකාරී පියවර මොනවාද? ඒක තමයි w8 වැදගත්. අද අප මුහුණ දෙන ප්‍රශ්න ඕනෑම බූරුවෙකුට පැවසිය හැකි නමුත් ඒවා ලිහිල් කිරීමට අපට ක්‍රියාශීලී පියවර අවශ්‍ය වේ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඊ 8 වීසා ගැටලුව ලිහන්න ඇමති මැදිහත් වෙයි
2024 නොවැම්බර් මස 20 37 0

E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට


සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 254 0

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 178 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


රවී කළ වැඩේ ගැන පරීක්ෂණයක් කරන්න කමිටුවක්
2024 නොවැම්බර් මස 20 359 0

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක


ස්මාට් වින් අධ්‍යක්ෂකවරුනට රට යාම තහනම්
2024 නොවැම්බර් මස 20 1409 0

වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය


සිලින්ඩරේ ජාතික ලැයිස්තුවෙන් කංචන යවයි
2024 නොවැම්බර් මස 20 3099 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 430 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 676 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1922 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site