(ඩයනා උදයංගනී)
තමා අමාත්‍යධූරයක් හෝ රජයේ වෙනත් තනතුරක් ඉල්ලා නැති බවත්, එවැනි කිසිඳු තනතුරක් ලබාගැනීමට බලාපොරොත්තු නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
හිටපු ජනාධිපතිවරයා අමාත්‍යධූරයක දිවුරුම්දීමට නියමිත බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබූ පුවත සම්බන්ධයෙන් කරුණු පැහැදිලි නිකුත් කර ඇති නිවේදනයක මේ බව සඳහන් වේ.
එම මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය ඒවා බව ද එහි දැක්වේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඔහුගේ පුද්ගලික ලේකම් සමීර ද සිල්වා මහතාගේ අත්සනින් එම නිවේදනය නිකුත් කර ඇත.
අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .
විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත
කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු
රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
මෛත්‍රීගෙන් හෙළිදරවුවක්
සිරිබිරිස් Monday, 28 June 2021 05:29 PM
ඒ වුණාට කලින් ආසාවෙන් හිටියා නේද? ලැබුණේ නැහැ. හැබැයි වෙන රටවල නම් ලොකුම දේ ලැබුණාට පස්සේ නිකම්ම නිකං මන්ත්‍රී කෙනෙක් වෙලා ආපහු එන්නේ නැහැ. ඒ රටවල් වල අයට ආත්ම ගරුත්වය කියලා දෙයක් තියනවා.
Nihal Monday, 28 June 2021 06:27 PM
දෙන්නේ නැති තැන නිකමට මතක් කරනවා වගේ..
Jayanthi Monday, 28 June 2021 06:54 PM
මගේ පොඩි පැටියෝ අපි ගෙදරට වෙලා සන්තෝෂයෙන් ඉඳිමු..
siri Monday, 28 June 2021 08:19 PM
ඉල්ලුවත් දෙයි කියලා හිතේ ඇති. සමහරුන්ට නම් ඒවා තාම තියෙනවා මහත්තයා.
Kumara Monday, 28 June 2021 08:37 PM
තවත් මොනවා කරන්නද දන්නෑ ඉන්නේ...?
Puppa Tuesday, 29 June 2021 05:57 AM
හිරේ ඉන්න ඕනේ රට වනසපු අය නේද?
මුණසිංහ Tuesday, 29 June 2021 07:02 AM
එයාගේ දක්ෂතාව ගැන අවුරුදු 5 ක් පෙන්වා තිබෙනවා.
Nandalal DE SILVA - France Tuesday, 29 June 2021 07:38 PM
මෙයාට ‘‘මඩු වලිගයෙන් තලන ඇමැතිකම‘‘ වඩාත් සුදුසු යැයි මම නිර්දේශ කරමි. ඔබට දැන් සතුටුයිද?