IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


මාතර කුඩු ‘‘හරක්කටාගේ‘‘-අජිත් රෝහණ

ඉන්දිකා රාමනායක සහ ක්‍රිෂාන් ජිවක ජයරුක්

මාතර දෙනගම  මුලටියන පාරේ දී  අද  (10) අලූයම අත්අඩංගුවට ගත් හොරොයින් කිලෝ 75 ට ආසන්න  ප‍්‍රමාණය දැනට විදේශ රටේ සැගව සිටින  රුවන් චින්තක හෙවත් ‘‘හරක්කටා’’ නැමැත්තා ට අයත් මත්කුඩු බව  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක  නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මෙම මත්කුඩු  ඉමදුව  දොස්තරවත්තේ වළදමා තිබීයදී මීට පෙර  ඉවත් ගත් මත්කුඩු බවට  සැකකරන බවද  හෙතෙම කියා සිටියේය.

මෙම මත්කුඩු ප‍්‍රවාහනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්  සැකකාර යුවළ අතර සැකකාරිය  මහනුවර සිදුහුම්පොළ පදිංචි (38) හැවිරිදි කාන්තාවක් බවත්, සැකකරු මීගමුව කට්ටුව ප‍්‍රදේශයේ පදිංචි (29) හැවිරිදි තරුණයෙක් බවද  හෙතෙම කියා සිටියේය.

මොවනු   අතරමදියන් වශයෙන් හෙරොයින් ප‍්‍රවාහණ කරන්න බවට සැකකරන බව මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.



අදහස් (1)

මාතර කුඩු ‘‘හරක්කටාගේ‘‘-අජිත් රෝහණ

SL Thursday, 11 March 2021 03:58 AM

1.අල්ලන කුඩු විනාශ කරනවා පෙනෙන්න නැහැ 2.කුඩු විකුණන ගම්වල ඉන්න උපාසකයින් අල්ලන්නේ කවදාද? 3. කුඩුවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කළත් කුඩු විකුණන උපාසකයින් ගම්වල ඉන්නකල් ගම්වල දරුවන් අනතුරේ. 4. විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඉන්න කුඩු විකුණන අය අල්ලන්න ක්‍රම නැතිද? 5. මේ වනවිට කුඩු විකුණා, පොලිසියටත් කොටුවී, හිරෙන් නිදහස් වෙලා ගම්වල නැවතත් කුඩු විකුණන අයගේ පින්තූර, උසාවි දඬුවමත් එක්කම , ග්‍රාමසේවක කාර්යාලයේ එල්ලීම ගමට කරන උපකාරයකි. 6.කුඩු ගෙන්වන අයට මරණ දඬුවම ගෙන එන්නේ කවදාද? 7.මත් පෙති/ කුඩු වලට දිනපතා ගොදුරුවන දරුවන්ට වගකියන්නේ රටේ ආරක්ෂාව බාර රජය නොවන්නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

චන්ද්‍රිකාගේ ආරක්ෂාව ඉවත් කර නෑ
2024 නොවැම්බර් මස 06 0 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂාව ඉවත් කර හෝ අඩු කර නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 නොවැම්බර් මස 06 7 0

ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙහි වැඩ බැලීම සඳහා නිලධාරියකු පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


රටේ සහල් හා වී තොග පිළිබඳ වාර්තාව අද සවස ජනපතිට
2024 නොවැම්බර් මස 06 15 0

දැනට රට තුළ පවතින සහල් හා වී තොග පිළිබඳව සැකසූ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (6) පස්වරුවේ භාර දෙන බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා අමාත්‍යං


ජාවාරම්කරුවකුගේ කෝටි 10 ක දේපළ තහනම්
2024 නොවැම්බර් මස 06 177 0

අතුරුගිරිය ටැටූ කලාගාරය තුළදී ව්‍යාපාරික වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයේ සැලසුම් කරුවෙකු ලෙස හඳුනාගෙන සිටින විදේශගත මහා පරිමාණ මත


අලුත් අවුරුද්දේ පාසල් නිල ඇඳුම් ඔක්කොම චීනයෙන්
2024 නොවැම්බර් මස 06 41 0

2025 වර්ෂය සඳහා මහජන චීන සමූහාණ්ඩුව විසින් ප්‍රදානයක් ලෙස ලබා දෙන පාසල් නිල ඇඳුම් රෙදි, පාසල් හා පිරිවෙන් සිසුන් වෙත බෙදා හැරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගුවන්තොටේ සල්ලි මාරු කරන්න අවසර ලැබුණු බැංකු මෙන්න
2024 නොවැම්බර් මස 06 578 0

කටුනායක, බණ්ඩාරනායක ජාක්‍යන්තර ගුවන්තොටු පොළේ (BIA) පිටත් වීමේ පර්යන්තයෙහි ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ක්‍රියාත්මක කිරීම සඳහා වන ප්‍රසම්පාදනය පිර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 15 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 424 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1335 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site