IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


මාතර කළු කඩවල වැඩි මිලට ගෑස් ඕනෑ තරම්

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

වෙළෙඳ පොලේ මිලදී ගැනීමට ප්‍රමාණවත් තරම් ගෑස් නොමැති වුවද කලු කඩ වල රුපියල් 10,000 - 12,000ට මිලදී ගැනීමට ගෑස් තිබෙන බව මාතර ගෑස් පාරිභෝගික ජනතාව පවසති.

විශේෂයෙන් ගෑස් අලෙවි වෙළෙඳුන් ගෑස් තොග සඟවා ගෙන අතරමැදියන් හරහා වැඩි මිලට විකිනීම ඊට හේතු වී තිබේ.

ඊට අමතරව තවත් පිරිසක් සංවිධානාත්මකව පෝලිම්වල ගොස් ගෑස් මිලදී ගෙන පසුව ඒවා රුපියල් හාර පන්දහසක ලාබයක් සහතව විකුණන බවද පාරිභෝගිකයින් චෝදනා කරති.

මීට අමතරව ඇතැම් ගෑස් අලෙවි නියෝජිතයින් ගෑස් හිගයත් සමග ගෑස් ඒකාධිකාරියක් ගොඩ නගා ගෙන වෙලදාම් කරන බවට ද දැන ගන්නට ඇත.

කෙසේ වෙතත් පාරිභෝගික අධිකාරිය ඇතුළු වගකිවයුතු බලධාරීන් මේ අසාධාරණය වෙනුවෙන් වහා මැදිහත් විය යුතු බවට ද පාරිභෝගිකයින් අවධාරණය කරයි.

 



අදහස් (4)

මාතර කළු කඩවල වැඩි මිලට ගෑස් ඕනෑ තරම්

Prabha Wednesday, 04 May 2022 02:47 PM

කලදුටුකල වල ඉහන් කෑම.., ලංකාවේ අනන්‍යතාවය වෙලා..

:       0       23

චන්දන Wednesday, 04 May 2022 03:04 PM

ගෝල් පේස් වට කරන්න සෙනඟ හිටියා ට මේවා වට කරන්න එකෙක් නැහැ.

:       6       19

saman Wednesday, 04 May 2022 04:01 PM

ආණ්ඩුවක් නැති රටක මේ දේවල් ගැන පුදුම විය යුතු නැහැ.

:       1       13

karolis Wednesday, 04 May 2022 04:25 PM

දේශපාලකයා යනු සමාජ සත්වයෙකි. එයා උපන්නේත් මේ පවතින සමාජයෙන්මය. සමාජය මෙලෙස නම් දේශපාලනයත් මීට ගැලපෙන ලෙසටම බිහිවනු ඇත. යකාගේ හැටියට විමානය බිහිවේ. ආණ්ඩුව ගෙදර යැවීමෙන් පමණක් ඔය කියන සිස්ටම් චේන්ජ් කළ නොහැක.

:       3       15

ඔබේ අදහස් එවන්න

දියත

හරීන්ට ඇප
2024 නොවැම්බර් මස 20 202 0

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි


සැමියගෙන් බේරෙන්න ගොස් බිරිඳ තෙවන මහලෙන් බිමට
2024 නොවැම්බර් මස 20 32 0

වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.



පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 641 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින්
2024 නොවැම්බර් මස 20 622 0

මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී


පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 1075 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 418 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 670 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1913 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site