IMG-LOGO

2024 නොවැම්බර් මස 30 වන සෙනසුරාදා


මෛත්‍රී පිලේ අපේක්ෂකයා සූදානම්


(සුජිත් හේවාජුලිගේ )

ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  අපේක්ෂකයා තෝරාගෙන අවසන් බව  හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  මහතා පැවසීය.

ජනාධිපතිවරණ ඡන්දය පැවැත්වීම කල් දැමීමට උත්සාහ කළොත් රට තුළ ලේ වැගිරීමක්  සිදුවිය හැකි බවද ඔහු සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසූවේ  ඊයේ  කොළඹ පැවති  වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය  වෙත අදහස් දක්වමිනි.



අදහස් (5)

මෛත්‍රී පිලේ අපේක්ෂකයා සූදානම්

මසිරිපාල Wednesday, 17 July 2024 01:20 PM

රටේ ලේ වැගිරීමක් වෙනවා කියලා බුද්ධි අංශයට තොරතුරු ලැබිලා තියෙද්දී සිංගප්පූරුවේ සවාරියේ ගියේ ඒ ගැන කිසිවක් නොදන්නා කෙනෙක් හැටියට තමයි හිටපු ජනාධිපති කෙනෙක් හැටියට රටේ ලේ වැගිරීමක් වේවි කියලා තර්ජනය කිරීම සාධාරණයි කියලා කියන්න පුළුවන්ද?

:       1       40

fairoos Wednesday, 17 July 2024 02:06 PM

රනිල්ගේ කොපියක්වත් බස්සයිද දන්නේ නෑ.

:       1       12

රෝයි ෆෙඩ්රික්ස් Wednesday, 17 July 2024 02:06 PM

අඩෝ සිරා ආප්ප කාලා වරෙන් දිනන්න? දිනුම කොහොම වෙතත් ඔයයි, දුමියයි, හිරුණිකායි නිදහස් වෙන දවස එනකම් යකඩ කූරු ගැන ගැන ඉඳියි. තව රොත්තක්ම එකතු වෙයි. එතකොට පාර්ලිමේන්තුව වගේ වෙයි නේද සිරෝ...?

:       2       16

Sarath Wednesday, 17 July 2024 02:08 PM

කවුරු දිනුවත් මට කමක් නැහැ... මෙන්න මේ විසකුරු සතුන් ඊළඟ පාර්ලිමේන්තුවට පත් නොවී...

:       0       21

Chandima Wednesday, 17 July 2024 02:14 PM

කටින් නම් බතල කොළ හිටවනවා. ඒත් බලමුකෝ ජනමත විචාරණයකට පාර්ලිමේන්තුවේ ඡන්දය විමසපු දවසට... ගෝලබාලයොත් එක්කලා ගිහින් හොරෙන්ම අත උස්සයි...

:       1       16

ඔබේ අදහස් එවන්න

දියත

වන අලි පහරින් නාවික ලුතිතන්වරයකු මරුට
2024 නොවැම්බර් මස 30 107 0

පූනෑව නාවික හමුදා කඳවුරේ රාජකාරී කළ ලුතිතන් කමාන්ඩවරයකු ඊයේ (29) රාත්‍රීයේ කඳවුර අසලදී වන අලි ප්‍රහාරයකින් මියගොස් අ‍ැතැයි පූනෑව පොලිසිය කියයි.


නියාමක වැසිකිලි දුවලා; දුම්රිය 125 ක් පෝළිමේ
2024 නොවැම්බර් මස 30 2448 0

ජපානයේ පමණක් නොව, දකුණු කොරියාවේ ද දුම්රිය ධාවනය නියමිත වේලාවට සිදුවෙයි. එසේ වුවත් පසුගිය දා දකුණු කොරියාවේ සෝල් අගනුවර, දුම්රිය නියාමකවරයකුට හදිසියේ


සහල් හිඟයට විසඳුම් ආනයන කරුවන් ජනපතිට දෙයි
2024 නොවැම්බර් මස 30 2399 0

සහල් හිගයට කඩිනම් විසඳුමක් ලෙස සහල් ආනයනය කිරීමට ආනයනකරුවන්ටත් අවස්ථාව දෙන්නේ නම් දින 10 ත් 15 අතර කාලයකින් සහල් ආනයනය කර ජනතාවට බෙදා හැරීමට හැකි බව අත්‍


මිලියන ගණනක කෙසෙල් ගෙඩිය කාලා
2024 නොවැම්බර් මස 30 1544 0

නව කලා නිර්මාණයක් ලෙස හඳුන්වා දෙමින්, ටේප් පටිවලින් බිත්තයට ඇලවූ කෙසෙල් ගෙඩියක් පසුගිය දා ඇමෙරිකානු ඩොලර් මිලියන 6.2 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 180 ක් පමණ)


‘‘ෆෙන්ගල්‘‘ තමිල්නාඩුව දෙසට
2024 නොවැම්බර් මස 30 664 0

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයෙ පවතින ෆෙන්ගල් සුළිකුණාටුව ඊයේ (29) රාතී වන විට ත්‍රිකුණාමලයට කිලෝ මීටර් 360ක් පමණ උතුරු දෙසින් සහ කන්කසන්තුරේ සිට කිලෝ මී


අල්ලස ගත් පොලිස් ලොක්කා මාට්ටු
2024 නොවැම්බර් මස 30 975 0

පුද්ගලයකුගෙන් රුපියල් 270.000/= ක අල්ලස් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 594 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 801 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2229 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site