IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


මාතර පාසල් 22ක විදුලිය කපයි

(රංජන් කස්තුරි)

මාතර අධ්‍යාපන කලාපයේ පාසල් 22ක විදුලිය විසන්ධි කර තිබේ. විදුලිබිල නොගෙවීම නිසා එලෙස විදුලිය විසන්ධි කළ බව ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග කියයි.

පාසල්වල විදුලි බිලපත් කලාප අධ්‍යාපන කාර්යාල මගින්  ගෙවන අතර එම පාසල්වල මාස කීපයක් තිස්සෙ හිඟ විදුලිබිල්පති ගෙවා නැතැයි ද  වාර්තා වේ.

 



අදහස් (4)

මාතර පාසල් 22ක විදුලිය කපයි

මරිසිපාල Tuesday, 19 December 2023 05:11 PM

මණ්ඩලයේ කතුරු නියෝග දෙන කෙනෙකුට මතක් කරන්නෙ පාසැල් අයිතිය රජයේ .මණ්ඩලය රජයේ (ජනතාවගේ) ගෙවීම් කරන්නෙ රජය ඉතින් මුදල් අපහසුවක් නිසා ගෙවීම් ප්‍රමාදයක් වෙන්න ඇති .ඒක තේරුම් නොගෙන දිගින් දිගටම ඔහොම කරන්න ගිහිල්ලා (සෑම කෙනෙකුම හැමදාම ඔහොම ඉවසීමෙන් සිටීවි කියලා හිතන්න බැහැ ) යම් පාසලක මණ්ඩලයේ එකෙකුගේ ළමයෙක් හරි හිටියත් එම දරුවන්ට ඒකට එදාට වන්දි ගෙවන්න වෙන්නෙ පුළුවන් වේවි දරුවො වුනත් මණ්ඩලය ගැන වයිරයක් ඇතිකර ගන්න පුළුවන් කරන අයත් පුනරුත්පත්තිය විශ්වාස කරනවානම් ඕවා කරන එකක් නැහැ ඕවා ජාති ජාතීත් පඩිසන් දේවි කියලා කියන්න පුළුවන්

:       0       1

චන්දන Tuesday, 19 December 2023 05:26 PM

කාංචන උන්නැහෙගෙ ඒරියා එක. එයා ඔය බිලගෙවයි...හරිමහොඳයි....තමන්ගෙම ඡන්ද දායකයන්ට සලකපු ක්‍රමය .

:       0       1

Nimal Tuesday, 19 December 2023 05:29 PM

වැට් එකත් ආවම කොහොම තියෙයිද ?ළමයින්ට ඉගෙන ගන්නවත් ඉඩ නොදෙන රජයක්

:       0       1

අරවින්ද මොනරවිල Tuesday, 19 December 2023 06:13 PM

ඊළග පාරත් අර කකුල් දෙකේ මීහරකව වැඩිම මනාපයෙන් මාතරින් පාර්ලීමේනතුවට එවමු හොදේ ඈ........

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 217 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 666 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 1158 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 162 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 687 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 796 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39350 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25651 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 342 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1131 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site