IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


මෛත්‍රී මහවැලි ඉඩම් වංචාවක් හෙළි කරයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රටේ විවිධ පුද්ගලයන් මාදුරුඔය දකුණු ඉවුර ව්‍යාපෘතියට  අයත් මහවැලි ඉඩම් අක්කර දහස් ගණනක්  2020 සහ 2021 වර්ෂවලදී නීති විරෝධීව  අල්ලා ගැනීමෙන්  බරපතළ ඉඩම් දූෂණයක් සිදු වූ බව  හිටපු ජනාධිපති පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද‍ (6)  පැවසීය.

මෙම ඉඩම් අල්ලා ගත් පුද්ගලයන්  කවුරුන්දැයි කිසිවකු හෝ නොදන්නා බව පැවසූ හිටපු ජනාධිපතිවරයා ගොවි ජනතාවට දිය යුතු ඉඩම් මෙනිසා  ඔවුනට අහිමිවූ  බවද ප්‍රකාශ කළේය.

මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේ පැවසුවේ සංචාරක සහ ඉඩම්, බුද්ධ ශාසන සහ සංස්කෘතික අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

මාදුරුඔය දකුණු ඉවුර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට වසර තිහක් තිස්සේ සෑම රජයක්ම උත්සාහ දැරුවද ඊට මුදල් සොයා සොයා ගැනීමට නොහැකිවූ  බවද  ඔහු සඳහන් කළේය.

මහවැලි ඉඩම් ලබා දීමේදී ප්‍රමුඛත්වය ලබාදිය යුත්තේ ගොවීන්ට බවද හිටපු ජනාධිපතිවරයා කීවේය.

 

 



අදහස් (5)

මෛත්‍රී මහවැලි ඉඩම් වංචාවක් හෙළි කරයි

Senarath Wednesday, 06 December 2023 03:49 PM

ඔය අතරේ මල්ලිලාගේ නම් එහෙමත් තියෙනවා ඇති... ඒක නිසා වෙන්න ඇති, ‘පුද්ගලයින් නොදන්නා බව‘ පවසන්නේ...!

:       0       6

nisha Wednesday, 06 December 2023 05:48 PM

ඔව්, අනේ කොහොම හරි ඒ කැලෑවත් කපලා බඩ පුරවා ගන්න. යුද්දෙන් පස්සේ ඔය අයියලා මාරුවෙන් මාරුවට කළේ කැලෑ කපාගෙන බඩ ගෝස්තරේ පුරවා ගත්තු එකයි. හොර හැත්ත. නිකන් කිඹුල් කඳුළු හලනවා...

:       0       5

de silva Wednesday, 06 December 2023 08:40 PM

පොළොන්නරුවේ වැලි සහල් හොර ලි ජාවාරම් ඔක්කොම කලේ මේ පවුලේ මිනිස්සු , රාජපක්ෂ පවුල වගේ සිරිසේන පවුලත් මේ ජාවාරම් කල නැතිනම් මුන් එකපාරට බිලියන පතියෝ වුනේ කොහොමද ?

:       0       1

නොදකිං මයිකා Wednesday, 06 December 2023 09:35 PM

කොන්දක් නැති සෙවලයා. දැන් මූ කාළකණ්ණි අමන දොන් ජුවාට බයෙ නන්දොඩවනවා

:       0       1

Wima Wednesday, 06 December 2023 11:26 PM

නිශා ඔයානම් ඇඩෙන්නම දීලා.සහතික ඇත්ත ඕකුන් කැලේ කපලා තමා පොලොන්නරුවේ මිනිස්සුන්ට දවල්ටත් පාරක යන්න බැරි .හොර හැත්ත .බබාලා මුන් නිකන් තොත්ත බබ්බු වෙලා

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

තැනින් තැන අදත් වැසි -සුළඟෙනුත් බලපෑම්
2024 ඔක්තෝබර් මස 08 13 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.


කළුතර ඒ.ජී. කාර්යාලයේ ජල ටැංකියේ තීන්ත
2024 ඔක්තෝබර් මස 08 623 0

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.


මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 1243 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 2866 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කුඩු සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 3234 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 377 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39370 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25664 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1135 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 391 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site