(ඉන්දික අරුණ කුමාර සහ කාංචන කුමාර ආරියදාස )
මාතලේ - විල්ගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් මාරක ප්‍රදේශයේ පෞද්ගලික වෙළදසැලක රජයේ සහනාධාර පොහොර මිටි දහසකට ආසන්න ප්‍රමාණයක් සගවා තිබු ගබඩාවක් වටලා එහි පොහොර ගොවින්ට ලබාදිමට මාතලේ පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගත්තේය.
ලැබුනු තොරතුරකට අනුව මාතලේ දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රධාන නිලධාරි රේනුක කුමාර මහතා ඇතුළු කණ්ඩායමක් එම වෙළෙඳසල වටලීමේ දි මෙම පොහොර තොගය සොයා ගෙන ඇත.
පසුව එම ගබඩාවේ තිබු පොහොර සිට මාරක ප්‍රදේශයේ ගොවි ජනතාවට ලබාදීමට පාරිභෝගික අධිකාරිය පියර ගත්තේය.
නීති විරෝධී අයුරින් ආනයනය කර කොටස් එකලස් කර තනන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝ භෝගී මෝටර් රථය වෙඩි තබාගෙන සීය දිවි නසාගත් පෞද්ගලික ලේකම්වරයාට අයත්
එල් ටි ටි ඊ සංවිධානය සතු නිල ඇඳුම් කොටස් සහ ව්‍යාජ වි එයිට් වර්ගයේ වාහනයක් සඟවා ඇත්දැයි සොයා පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් සමගි ජන බ
ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි
හිටපු අමාත්‍යවරුන් ඇතුළු ප්‍රධාන පෙළේ දේශපාලඥයන් සිවු දෙනකු රජයේ බංගලා තවමත් බාරදී නැතැයි අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන
ජාතික ජන බලවේග රජයේ ඉදිරියේදී පත් කරන නව ඇමති මණ්ඩලය ජනතා සේවය සඳහා මිස ඥාති සංග්‍රහය සඳහා නොවේ යයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මතුගමදී අද
විදුලිබල පනත අනිවාර්යයෙන්ම සංශෝධනය වන බවත් රජයට අයත් බලාගාර, සම්ප්‍රේෂණ සහ බෙදාහැරීම් ජාලය කිසිසේත් පෞද්ගලීකරණය නොකරන බවත් විදුලිබල මණ්ඩලය නිවේදනය
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
මාතලේ ගබඩාවක පොහොර මිටි 1000ක් සඟවලා
විජිත් Friday, 25 June 2021 05:51 PM
මාරක ගමේ පිහිටි මේ මාරක වෙළඳ සැල් හිමියා මාරක හොර වැඩක් කරලා තියෙන්නේ. ඒවගේම පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රධාන නිලධාරී මහත්මයත් මාරක අවධානමක් අරගෙන, මාරක ප්‍රදේශයේ ජිවත්වන ගොවිමහතුන්ට මේ මාරක පොහොර සාධාරණව බෙදාදීමෙන් මාරක වැඩක් කරලා තියෙන්නේ.