(සුජිත් හේවාජුලිගේ)
ඇතැම් මැතිවරණ දූෂණ සහ නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් දෙන දඬුවම අපේක්ෂකයන් තේරී පත්වීම නතර කිරීම හෝ ප්‍රජා අයිතිය නතර කිරීම දක්වා බරපතළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.
නීති විරෝධී කටයුතුවලට නොයෙදෙන ලෙසට ආධාරකරුවන්ට උපදෙස් දෙන්නැයි අපේක්ෂකයන්ගෙන් මෙහිදී ඉල්ලා සිටි රත්නායක මහතා නීති විරෝධී ක්‍රියා සහ කොමිසමේ විධාන උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දෙන දඬුවම් ජනාධිපතිවරණය තෝරාපත් කර ගැනීමේ පනතේ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වා ඇතැයිද සඳහන් කළේය.
පොලිතින් හා ප්ලාස්ටික්වලින් තොරව සිය මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන ලෙස සියලුම ජනාධිපති අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කරන බවද රත්නායක මහතා පැවසීය.
ඔහු මෙම ඉල්ලීම කළේ කොළඹ රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලයේදී නාම යෝජනා බාර ගැනීමෙන් අනතුරුව අපේක්ෂකයන්ට උපදෙස් නිකුත් කරමිනි.
අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීමට හෝ තවත් අපේක්ෂකයකු අගතියට පත් කිරීමට ප්රචාරක පත්‍රිකා අනිකුත් දෑ ප්‍රදර්ශනය කිරීම හෝ බෙදා හැරීම සම්බන්ධයෙන් පවතින නීතිමය ප්‍රතිපාදන කෙරෙහි සියලු අපේක්ෂකයන් සහ ආධාරකරුවන් අවධානය යොමු කළ යුතු බවද සභාපතිවරයා කීවේය.
අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං
අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ
යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක
යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ
ට්‍රැක් ලන්තේ තමයි ලෝකේ ආතල් එකේම ඉන්න මිනිස්සු ඉන්න රට. රටේ සිද්ධවෙන ඕනෑම තරාතිරමක සිදුවීමක් ආතල් එකක් බවට පරිවර්තනය කරගන්න පුළුවන් අරුම පුදුම හැකිය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මැතිවරණ දූෂණ දඩුවම මැකෝ කියයි
dasun Thursday, 15 August 2024 03:19 PM
ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනා හැර ඉතිරි 36 දෙනා නිසා මිලියන 200*36 බැගින් මහජන මුදල් නාස්ති කිරීමද බරපතල වරදක් නේද ?
Nandasena Thursday, 15 August 2024 06:22 PM
ඔව් ඒ වෙනුවෙන් ප්‍රජා අයිතිය අහෝසි කරන්න බැරිද? එහෙම කරන්න පුළුවන් නම් නාමයෝජනව යෝජනා කළ කෙනාත් ස්ථිර කළ කෙනාගේත් ඇතුළු තිදෙනාගේම ප්‍රජා අයිතිය අහෝසි කරන්න ඕනෑ... රුපියල් මිලියන 200 ක් කියන්නේ කොස් ඇට නොවෙයිනේ...