IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


මැතිවරණ නීතිරිතිවල අඩුපාඩු හදන්න කාරක සභාවක්

(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහික වීරරත්න)

සියලු මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ නීතිරිතිවල අඩුපාඩු හඳැන්ගෙන ඒවා නිවැරදි  කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට ඉදිරිපත් කෙරුණු යෝජනවාක් පාර්ලිමේන්තුවේ දි අද ඒකමතිකව සම්මත විය.

සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා  මෙම යෝජනාව ගෙන ආවේය.

යෝජනවා අනුව තේරීම් කාරක සභාව සඳහා සාමාජික මන්ත්‍රීවරුන් 15 දෙනකු කතානායකවරයා විසින් පත් කරනු ලැබීය.

කාරක සභාව පත් කර මාස හයකදී එහි වාර්තාව පාර්ලිමේන්තුවට බාරදිය යුතු බව ද යෝජනාවේ සඳහන් වේ.

සියලු මැතිවරණ සහ ඡන්ද විමසිම් ව්‍යුහයේ නීතිරිතිවල අඩුපාඩු හඳුනාගෙන ඒවා නිවැරදි කිරීම සඳහා මෙැවනි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බවට මුලින්ම යෝජනා කරනු ලැබුවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසිනි.



අදහස් (1)

මැතිවරණ නීතිරිතිවල අඩුපාඩු හදන්න කාරක සභාවක්

නාල්ස් නිශ්ශංක Monday, 05 April 2021 08:38 PM

අපුරැයි - අපිත් එවන්නෙමු යෝජනා- විශේෂයෙන්ම විදෙස් පුරවැසිබව ලද අයට මෙරට ඡන්ද අයිතිය නැති කරන්න. ඒ ආසනේ පදිංචි නැතිනම් එයාට ඒ ආසනේට ඡන්ද ඉල්ලන්න අයිතිය නැති කරන්න.මනාප ඉල්ලන එක අහෝසි කරන්න

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ඇමෙරිකන් ජනාධිපතිවරණය අද
2024 නොවැම්බර් මස 05 112 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) ඇරැඹේ. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්


නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට එයි
2024 නොවැම්බර් මස 05 105 0

විස්සයි විස්ස සහ එක් දින තරග සංචාරයක් සදහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .


ශාන්ත තෝමස් ‘ෆියුචර් X‘ ප්‍රදර්ශනයට දින වෙන් කරයි
2024 නොවැම්බර් මස 05 7 0

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය 3 වැනි වරට සංවිධානය කරනු ලබන අධ්‍යාපන හා ප්‍රදර්ශනය ‘ෆියුචර් X‘ ලබන ජනවාරි මස 25 සහ 26 දෙදින හිල්ටන් හෝල


රනිල් ගෙන් ජනපතිට අභියෝගයක්
2024 නොවැම්බර් මස 05 613 3

තම ආණ්ඩුව රජයේ සේවකයන්ට ලබා දීමට එකඟ වූ පඩි වැඩිවීම හෝ ඊට වැඩිපුර පඩි වැඩිවීමක් දෙන බවට අනුර කුමාර ජනාධිපතිවරයා වහාම රටට ප්‍රකාශයක් කළ යුතු බව හිටපු ජන


කෝටි 10 ක අයිස් සමඟ විදෙස් කතක් මාට්ටු
2024 නොවැම්බර් මස 05 362 0

රුපියල් කෝටි 10 ක පමණ වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5 ක පමණ ප්‍රමාණයක් තායිලන්ත ජාතික කාන්තාවකගේ ගමන් මල්ලේ තිබී ශ්‍රී බණ්ඩාරනායක ජාත්


ගම්පහ ප්‍රදේශ කීපයකට පැය 12 ක ජල කප්පාදුවක්
2024 නොවැම්බර් මස 05 173 0

ජාඇල, කටුනායක _සීදූව නගර සභා බල ප්‍රදේශ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, ජාඇල, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට අද (5) පස්වරු 6.00 සිට හෙට (


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 402 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1305 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 688 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site