(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඡන්ද අපේක්ෂකයන් මැතිවරණවලදී කරන වියදම් නියාමනය කිරිම සඳහා ප්‍රතිපාදන ඇතුළත් මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත අධිකරණ බන්ධනාගාර කටයුතු සහ සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට අද (8) ඉදිරිපත් කරනු ලැබීය.
මේ පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඉදිරි දිනවල පැවැත්වීමට නියමිතය.
පළාත් පාලන ඡන්ද විමසීම් ආඥා පනත, පළාත් සභා ඡන්ද විමසීම් පනත, පාර්ලිමේන්තු මැතිවරණ පනත, ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනත යටතේ පවත්වනු ලබන සෑම ඡන්ද විමසීමක දීම අපේක්ෂකයන් විසින් දරනු ලබන වියදම් නියාමනය කිරීම පිණිස සහ ඊට සම්බන්ධ අනුශාංගික කාරණා සඳහා සැලැස්වීමට මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ඒ පිළිබඳ කෙටි විස්තරයක් ඉදිරිපත් කරමින් මෙහිදී ප්‍රකාශ කළේය.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි
වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මැතිවරණ වියදම් නියාමන පනත මැතිසබයට
"රටම දුගියා කරන සැප තැන" Thursday, 08 December 2022 03:00 PM
කොරෝනාව පැතිරගිය කාලයේ අපේ රටේ පාර්ලිමේන්තුවක් තිබුණේ නැත. එය 225 රැකුමට කියා වසා දැමුවේය. කොරෝනාව ලංකාවේ අපට කියා දුන් හොඳම පාඩම වූයේ පාර්ලිමේන්තුවේ 225 ස් දෙනාම නොමැතිව රටේ පවතින සාමාන්‍ය තත්ත්වයකදී නොව විශාල අර්බුදකාරී විශේෂ අවස්ථාවකදී වුවද රට යහමින් පාලනය කළ හැකි බවය. එපමණක් නොව දවසකට වියදම් කෙරෙන රුපියල් කෝටි දෙක තුනක වියදමක් රටට ඉතිරි කරදීමට මඟ පෙන්වීමක් ද සිදු කළේය. මෙයින් රටකට අවශ්‍ය කෙරෙන්නේ නිවැරදි නායකත්වයක් පමණක්මය බව සක්සුදක් සේ පෙන්නුම් කළේය. එපමණක් නොව අවුරුදු 5ට සැරයක් කෝටි 700 ක් පමණ වැයකොට පවත්වනු ලබන මහා මැතිවරණ, පළාත් සභා හා නගර සභා හා ප්‍රාදේශීය සභා මැතිවරණ රටත් ජනතාවත් දිළිඳු බවේ අන්තයටම ඇද දමන සැණකෙළි පමණක් බවත් කොරෝනා වෛරසය රටට පෙන්වා දුන්නේය.
Luckshman Ranchigoda Thursday, 08 December 2022 03:41 PM
Our people will never stick to any regulatory form they will find ways to cheat The only solution is 100% First Past the post for each designated electorate No Manape Only way to bring back the old days and make it possible for moreyounger generation entries.