IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


මැතිව්ස් - දුෂ්මන්ත ඉන්දියාවට පිටත් වෙති

(යොහාන් භාසුර, ලක්නව් නුවර සිට..)

හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සහ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර, ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීම සඳහා අද (19) රාත්‍රී ඉන්දියාව බලා පිටත්ව එන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උසස් නිලධාරියෙක් පැවැසීය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරීත්වය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් අතර පැවැති විශේෂ සාකච්ඡාව වට කීපයකින් අනතුරුව මෙම තීරණයට එළඹි බව ද කී එම නිලධාරියා අද රාත්‍රී පිටත්ව යාමට සූදානම් වන ලෙස එම ක්‍රීඩකයන් දෙදෙනාටම දැනුම්දී ඇති බවද වැඩිදුරටත් සඳහන් කළේය. 



අදහස් (9)

මැතිව්ස් - දුෂ්මන්ත ඉන්දියාවට පිටත් වෙති

Rana Thursday, 19 October 2023 05:20 PM

වැඩ වරදිනකොට මතක් වුණා එහෙනම්... ලංකාවේ ටීම් එකට සිලෙක්ට් කරන කොට ක්‍රිකට් බලන කීප දෙනෙකුත් නියෝජනය විය යුතුයි. නොඑසේනම් ඔන්ලයින් ජනතාවගෙනුත් අදහස් ගත යුතුයි. ලංකාවේ හොඳම ඇවරේජ් තියෙන අය ගන්න ඕනෑ. ඉන්දීය පිටියේ හොඳම ඇවරේජ් තියෙන අය තෝරගන්න ඕනෑ.

:       6       17

fairoos Thursday, 19 October 2023 05:35 PM

මැතිව්ස්ව එවන්න තිබ්බේ කළින්...!

:       6       20

samarasingheThursday, 19 October 2023 06:47 PM

මැතිව්ස් දැන් නාකියි.

:       3       0

nimal Thursday, 19 October 2023 06:45 PM

ලෙඩ්ඩු කවදාද ලොකු මැච් ගැහැව්වේ ? හැබැයි ඇෆ්ගනිස්ථානෙට පැරදිලා කටුනායකින් ලංකාවට එනවාඑම නොවෙයි,අශුචි වලින් නාවනවා.

:       1       0

de silva Thursday, 19 October 2023 06:47 PM

මැතිව්ස් යනු ලෙඩ ගොඩකි ,කලින් යැව්වා නම් මෙලහකට ගෙදර

:       2       0

Colombo Super King Thursday, 19 October 2023 07:39 PM

ඔය දෙන්නා ඉතිරි මැච් හයටම ගස්සන්න ඕනේ... ළහිරු කුමාර ආපහු ගෙන්න ගත්තාට කමක් නෑ. මැතිව්ස්, චමීර හිටියොත් එංගලන්තේ, නවසීලන්තේ දෙකටම ගහගන්න පුළුවන්...!

:       0       1

Lakmal Nilantha Friday, 20 October 2023 02:12 AM

ඒ අයට හොඳ අත්දැකීම් තියෙනවා.

:       0       2

Rasi Friday, 20 October 2023 06:03 AM

හරියට සුව නැත්තම්, අනෙක form එකෙත් නැති එකේ, බොරුවට දසුන් ඉන්දියාවට වෙලා ඉන්නවා tournament එක ඉවර වෙනකන්. එක තමයි ශ්‍රීලංකා Cricket ප්‍රතිපත්තිය. රටේ සල්ලි නාස්ති වීම සහ කිරීම දැන් ජොලියක් වෙලා තියෙන්නේ. Facebook කාරයෝ රට හදන්නෙත් නැහැ, පාර්ලිමේන්තුවේ එවුන් මේක හදන්නෙත් නැහැ.

:       0       1

chandana Friday, 20 October 2023 09:53 AM

මේ දෙන්නත් හරි දිනේෂ් චන්දිමාලුත් ඉන්න ඕනේ කෙනෙක්.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

රට හදන්න යන්න ඉන්න කෙනෙක් ආණ්ඩුවේ වාහනේ හොරට පැදලා
2024 ඔක්තෝබර් මස 11 428 1

රජයට අයත් බව කියන වාහනයක් බෙලිඅත්ත පුවක්දණ්ඩාව වීරසිංහ මාවතේ නිවසක් අසල නවතා තිබියදී අද (11)දහවල් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින්


විශ්‍රාමිකයන් සඳහා 3000ක මාසික දීමනාව ලබන සතියේ සිට
2024 ඔක්තෝබර් මස 11 496 0

සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍


ලංකාවට ලෝක ආහාර වැඩසටහනේ සහායත්
2024 ඔක්තෝබර් මස 11 239 0

ලෝක ආහාර වැඩසටහන හරහා මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ලෝක ආහාර වැඩසටහනේ නියෝජිතයෝ ජනාධිපති ලේකම් ආචාර්ය නන


නිල නිවසක් පිටුපස මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 11 314 0

මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩා පිටිය ඉදිරිපිට ඇති දැනට භාවිතයෙන් ඉවත් කොට රජයේ නිල නිවසක් පිටුපස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් මහනුවර මූලස්ථාන පොල


කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
2024 ඔක්තෝබර් මස 11 804 0

උතුරු,නැගෙනහිර,උතුරු - මැද සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැනට ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇති


ශ්‍රී ලංකා ක්‍රිකට් හොඳම සේවා යෝජක සම්මාන ලබයි
2024 ඔක්තෝබර් මස 11 251 0

ලෝක මානව සම්පත් කොංග්‍රසය වාර්ෂිකව සංවිධානය කරන සේවා යෝජක සම්මාන උළෙලේදී (2024) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාවේ හොඳම සේවා යෝජක සන්නාම ලෙස සම්මේල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39917 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25910 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 168 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1284 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site