IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


මැතිසබයේ බැංකුවත් වසයි

(සුජිත් හේවාජුලිගේ )

වැඩ වර්ජන ක්‍රියාමාර්ගයකට එක්වෙමින් පාර්ලිමේන්තුවේ  ලංකා බැංකු ශාඛාවද  අද  වසා දැමීම හේතුවෙන් එහි  වැඩකටයුතුවලට බාධා පැමිණුනු  බව වාර්තා වේ.
සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් සේවය ලබා ගන්නේ මෙම පාර්ලිමේන්තු  බැංකු ශාඛාවෙනි.

වැඩ වර්ජන ක්‍රියාමාර්ගයේ නිරත වන හෙයින්  බැංකු ශාඛාව වසා දැමෙන බවට දැන්වීම් පත්‍රිකාවක්ද එහි ප්‍රදර්ශනය කර තිබිණැයි  පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

ලංකා බැංකු ශාඛාව වසා දැමුණත්  ජල සහ විදුලි ඇතුළු පාර්ලිමේන්තුවේ  අනෙකුත් සේවා කාර්යාල සාමාන්‍ය පරිදි විවෘතව පැවතිණ.



අදහස් (5)

මැතිසබයේ බැංකුවත් වසයි

Banda Wednesday, 01 March 2023 01:11 PM

රජයේ බැංකු මෙහෙම කරනවා නම් පුද්ගලික බැංකුවලට මාරුවෙන්න ඕනෑ. අපි සල්ලි දාලා තියෙන්නේ විහිළු කරකර ඉන්න නෙවෙයි. ඕවගේ පඩි ගෙවන්නේ අපේ සල්ලි වලින් කරන ආයෝජන වලින්...

:       17       11

randilWednesday, 01 March 2023 01:26 PM

ඒටීඑම් තියෙනවනේ... ඒවයින් ගන්නකෝ...!

:       8       16

ranjith Wednesday, 01 March 2023 02:02 PM

ජනතාවට රටට යහපත් දේ කරනවනම් මිනිස්සු වර්ජන කරන්නෙ නැහැ. වර්ජන කරෙ නැත්නම් මෙලහකට රටම විකුනල කාල ඉවරයි.

:       0       0

ravin Wednesday, 01 March 2023 02:24 PM

හොරුන්ගේ මුදල් තැන්පත් කළ ස්ථානයක් නේද? වැහැව්වාට කම් නැත.

:       0       9

wije Wednesday, 01 March 2023 03:08 PM

නෑ.. නෑ.. පාර්ලිමේන්තුව වහන්න. බැංකුව විවෘත කරන්න.. එච්චරයි.

:       0       6

ඔබේ අදහස් එවන්න

දියත

අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 1 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


’ජනතාව තැබූ විශ්වාසය කිසි දිනෙක පළුදු කරන්නේ නෑ’
2024 නොවැම්බර් මස 15 56 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන


දිවුලපිටියේ මනාප පරක්කු වුණැයි චෝදනාවක්
2024 නොවැම්බර් මස 15 304 0

ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා දිවුුුුුුුලපිටිය මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රතිඵල ලේඛනය පත්තල ගෙදර


මහින්දගේ වාර්තාව හරිනි බිදියි
2024 නොවැම්බර් මස 15 428 0

අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 655,289 ක් ලබාගෙන එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව සිටින්නීය.


හිටපු මැති ඇමතිලා අනූ දෙකක් ගෙදර
2024 නොවැම්බර් මස 15 670 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලින් ඉදිරිපත් වූ හිටපු මැති ඇමතිවරු 92ක් පරාජයට පත්වූහ.


නීතී කැඩූ අපේක්ෂකයින් තිදෙනකු ඇතුළු 69 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 128 0

මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයන් තිදෙනෙකු ඇතුළු 69 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 277 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 588 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1710 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site