(සුජිත් හේවාජුලිගේ)
මත්පැන් නිෂ්පාදකයන්ට හිඟ බදු ගෙවීම සඳහා අවසන් කාලයක් සුරා බුදු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
මේ අනුව සියලු මත්පැන් නිෂ්පාදන සමාගම් ලබන 30 වැනිදාට පෙර හිඟ මුදල් ගෙවිය යුතු බව සුරා බදු දෙපාර්තමේන්තුව පවසයි.
සුරා බදු සමාගම් ගෙවිය යුතු හිඟ බදු මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 850කි.
පසුගිය වසරේ සහ මේ වසරේ මේ දක්වා කාල සීමාවේ පමණක් ගෙවීමට ඇති ඇති හිඟ බදු මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 180කි.
මෙම මස 30 වැනිදාට පෙර එම මුදල් නොගෙවන සමාගම් වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.
තමන්ගේ නව කැබිනට් මණ්ඩලයේ, කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස බිලියනපති ව්‍යාපාරික ඊලොන් මස්ක් පත් කරන බව ඇමෙරිකා ජනාධිපති ලෙස තේරී පත් වී ස
කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ගුලි වශයෙන් සකස් කර , ඒවා ගිල දමා පැමිණි සියරාලියෝන් ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , කිසිවක් ප්‍රකාශ ක
මහ මැතිවරණයට අදාළව ඡන්ද පෙට්ටි සහ සියලුම ලිපිද්‍රව්‍ය නිකුත් කිරීම දිවයිනේ පරිශ්‍ර 49කදි අද උදේ ආරම්භ කෙරුණු බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්
විදේශ ගතව සැගව සිටින සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන දිප්පිටිගොඩ ශක්තිගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ගෝල
රජයට බාරයට ගත් හිටපු අමාත්‍යවරුන් පාවිච්චි කළ නිල නිවාසවල ආරක්ෂාවට ඊයේ (12) යුද හමුදාව යෙදවූ බව අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පා
එකලස් කළා යැයි කියන සුජීව සේනසිංහ මහතාට අයත් රුපියල් කෝටි 10 ක් පමණ වටිනා සුඛෝපභෝගී V8 වර්ගයේ මෝටර් රථය අධිකරණ භූමියේ රඳවා තැබීමට පසුකම් හෝ ඉඩ නොමැති බැවි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මත්පැන් සමාගම්වලට අවසන් නිවේදනය
සමන්ත Sunday, 10 November 2024 05:44 PM
මළ ජූලියයි සුජිත්, මෙතෙක් කලක් තිබුනේ සුරාබදු දෙපාර්තමේන්තුව වුණත් දැන් සුරා දෙපාර්තමේන්තුව වෙලානේ... කවදා සිටද එහෙම වෙනස්වුනේ කියලා නොදන්නා කමට අහන්නේ...
කර්තෘ Sunday, 10 November 2024 06:58 PM
බොරු ප්‍රචරය කරලා ප්‍රශ්න ඇතිකරලා අන්තිමට තමන්ගේ කන පලාගන්නේ නැතිව, තමුන්ගේ ඇස් පරික්ෂා කරගත්තොත් ඇඟට හොඳයි.
de silva Sunday, 10 November 2024 06:22 PM
දැන් අවසන් නිවේදන කීයක් දුන්නාද?
Pradeep KumaraSunday, 10 November 2024 11:03 PM
ද සිල්වා මේ තමයි අන්තිම එක
Akalanka Monday, 11 November 2024 08:21 AM
සුරා බදු ?මේක හදන්න දෙයියෝ