(යොහාන් භාසුර සහ මහින්ද නිශ්ශංක)
මුදල් අමාත්‍යාංශය සුරා බද්ද සියයට 6 කින් ඉහළ දවමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම බදු ඉහළ දැමීමත් සමග මත්පැන් බෝතලයක මිල සියයට 6 කින් පමණ ඉහළ යනු ඇති බවත් බියර් බෝතලයක මිල රුපියල් 40 කින්ද ඉහළ යනු ඇති බවත් සුරා බදු දෙපාර්තමේන්තුව ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම බදු ඉහළ දැමීමත් සමග සිගරට් එකක මිල රුපියල් 5 කින් සහ 10 කින් ඉහල යන බව ද වාර්තාවේ.
අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන යමින් සිටියදී පලා ගොස් සැඟවී සිටි බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ රැඳවියකු ඊයේ (10) අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසි
දුම්රියේ එළවළු ප්‍රවාහනය සඳහා ආරම්භ කළ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් කෝටි විස්සක මුදලක් නාස්ති වී ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකු
ජාතික ඖෂධ නියාමන අධිකාරියට ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කෙරුණු ඖෂධ අතුරින් සාම්පල් සියයට අනූපහක් 2023 වර්ෂයේදී ජාතික ඖෂධ තත්ත්ව පර්යේෂණාගාරයට ඉදිරිපත්
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ගැලවීමේ හමුදාවේ ජාත්‍යන්තර නායකයින් වන ජෙනරාල් ලින්ඩන් බකිංහැම් සහ කොමසාරිස් බ්‍රොන්වින් බකිංහැම් ය
මුදල් අමාත්‍යාංශය සුරා බද්ද සියයට 6 කින් ඉහළ දවමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමේ කාලය අවසන් වූ ඊයේ (10) මධ්‍යම රාත්‍රිය වන විට ආනයනික සහල් මෙටි්‍රක්ටොන් 167,000 ක් නිෂ්කාශනය කර වරායෙන් පිටත් කළ හැරි බ
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මත්පැන් - සිගරැට් මිල ඉහළ යයි
පම්පෝරි ජනක Saturday, 11 January 2025 01:48 PM
මාලිමාවේ අය ඇවිල්ලා ඉන්නේ අපේ ආතල් කඩන්නමයි.. මේ විදිහට ගියොත් අවුරුදු 5 ඉවර වෙනකොට ඡන්දෙ දෙන කෙනෙක් හොයාගන්න බැරිවෙයි. ඔය හොරු අල්ලන ඒවා, අනන් මනන් මුකුත් අදාල වෙන්නේ නැහැ... අන්තිමට මිනිසුන්ගේ ජීවන බර තවත් වැඩිකරලා...