( කේ බුද්ධික කුමාරසිරි සහ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මත් ද්‍රව්‍ය ජාවාරම්කාරියක බව කියන කාන්තාවක් කේරළ ගංජා සමඟ අද (19) දින අලුයම කොට්ටාව හොකන්දර පාර නිවසකදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
ගංජා කිලෝ ග්‍රෑම් 66 කට ආසන්න ප්‍රමාණයක් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයා ගත් බවට සැක කරන රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදලක් ද සැකකාරිය සන්තකයේ තිබී හමු වූ බවද එම බලකාය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා කොට්ටාව පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර ඇති අතර සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ .
ඉස්ලාම් ආගමට අපහාසයක් සිදු කොට ආගමික සංහිඳියාවට බාධා කළේ යැයි චෝදනාව ට අදාල නඩුවේ තීන්දුව ලබාදීමට නියමිත අද(19) දිනයේ අධිකරණයේ පෙනී නොසිටි බොදු බල සේනා
මන්දක් අටවා කඳුකර කොටියෙකු ඝාතනය කර කොටියාගේ හිස සහ පාද හතර කපාගෙන ගොස් ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් පැවසිය.
තානායමකදී බහින්බස්වීමක් දුර දිග යාමෙන් මත්පැන් බෝතලයක් කඩා කොස්තාපල්වරයෙකුට පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් ත්‍රී රෝද රථ රියදුරකු අත්අඩංගුවට ගත
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු රාත්‍රි තැපැල් දුම්රියෙන්අද (19) ගමන් කරමින් සිටි එක්දරු පියෙක් දුම්රියෙන් ඇද වැටි ජිවිතක්ෂයට පත් වි ඇති බව දිඹුල ප
වාද්දුව මැද පාර ප්‍රදේශයේ නිවාස වලට රාත්‍රී කාලයේ දින කිහිපයකට සිට ගල් ප්‍රහාර එල්ලකල බව කියන තරුණයන් 15 ක් සැකපිට පොලිස් භාරයට ගත්බව වාද්දුව පොලිසිය
මත් ද්‍රව්‍ය ජාවාරම්කාරියක බව කියන කාන්තාවක් කේරළ ගංජා සමඟ අද (19) දින අලුයම කොට්ටාව හොකන්දර පාර නිවසකදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවස
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
මත් ජාවාරම්කාරියක් පොලිස් දැලේ