IMG-LOGO

2025 ජනවාරි මස 26 වන ඉරිදා


මත් පෙති ආයුද සමග කෙරුවෙක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත කුලරත්න)

රුපියල් ලක්ෂ ගණනාවක් වටිනා මත්පෙති ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය තොගයක් , වායු පිස්තෝල , තියුණු ආයුධ රැගෙන මෝටර් රථයකින් යමින් සිටි පුද්ගලයකු ගල්කිස්ස විමලසිරි ද මෙල් මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි

එම සැකකරු සමග හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 3 ගෑම් 349 ක් කුෂ් මත්ද්‍රව්‍ය ගෑම් 25 ක් , මැන්ඩි මත්ද්‍රව්‍ය ගෑම් 30 , මත්පෙති 320 ක් , වායු පිස්තෝල අවියක්, කඩු දෙකක් , විද්‍යුත් තරාදි පහක් , මත්ද්‍රව්‍ය ඇසුරින් කිරීමට යොදා ගන්නා්නා පැකට් 4000 ක්, පොලිතින් සීලර් 01 ක් , ජංගම දුරකථනයක්, රුපියල් 1250/= ක් හා මෝටර් රථයක් පොලිස් භාරයට ගෙන ඇත

වැඩ බලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන අපරාද හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාළව පොලිස් විශේෂ කාර්ය බළකා විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත

 



අදහස් (0)

මත් පෙති ආයුද සමග කෙරුවෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ඕඩිසි දුම්රියේ ටිකට් වංචා කළ තවත් ත්‍රිරෝද රියදුරෙක් අල්ලයි
2025 ජනවාරි මස 26 15 0

මහනුවර සිට ඇල්ල දක්වා දිවෙන ඔඩිසි දුම්රියේ රුපියල් 4000ක් වටිනා දුම්රිය ඊ ටිකට් පත් දෙකක් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවන් දෙදෙනෙකුට රුපියල් 28,000කට අලෙවි කළ බ


ජපුරේ දන්ත පීඨයට මහාචාර්ය ඒකකයක්
2025 ජනවාරි මස 26 3 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධ දන්ත වෛද්‍ය පීඨයේ සිසුන් සඳහා ස්ථිර අංග සම්පූර්ණ මහාචාර්ය ඒකකයක් මහරගම මුඛ සෞඛ්‍ය ආයතන පරිශ්‍රයේ ස්ථාපිත


සහල්වලින් කෝටි 1,090 ආනයන බදු ආදායමක්
2025 ජනවාරි මස 26 20 0

ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසර දී තිබූ කාලයේ දී පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික් ටොන් 167000 ක් මෙරටට ගෙන්වා තිබූ බවත් එම සහල් තොගය වෙ


උද්ධමන ඉලක්ක සම්පූර්ණ කර නෑ
2025 ජනවාරි මස 26 190 0

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය 2024 වසරේ දෙවැනි සහ තුනවැනි කාර්තුවල උද්ධමනය, උද්ධමන ඉලක්කවලට වඩා මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගි


වැටලීමට ගිය පොලිස් නිලධාරියාට වෙඩි
2025 ජනවාරි මස 26 257 0

මීගහකිවුල අග්ගලාඋල්පත ගම්මානයට ඉහළීන් පිහිටි කැලෑවේ ඇති නීතිවිරෝධී කසිප්පු තිත්පලක් වැටලීම සඳහා අද (26) දහවල් එහි ගිය කන්දකැටිය පොලීසියේ නිලධාරි පිර


කුණු කන්ද ළඟ සිටි අයට දෙන්න අලුත් ගෙවල් සොයයි
2025 ජනවාරි මස 26 120 0

මීතොමුල්ල කුණු කන්ද අසල නිවාසවල ජීවත් වූ පිරිස් පදිංචි කිරීම සඳහා නිවාස සංවර්ධන අධිකාරියට අයත් හිස් නිවාස පිළිබඳව සොයා බලා වාර්තාවක් දෙන ලෙස ඉදිකිර


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 20 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 555 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 652 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site