IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


මත් උවදුර පාලනයට මැතිසබයෙන් අලුත් තීරණයක්

(සුජිත් හේවාජුලිගේ සහ   අංජුල මහික වීරරත්න)

මත්ද්‍රව්‍ය උවදුර පාලනය සඳහා ජනතාවගෙන් අදහස් සහ යෝජනා ගැනීමට මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම පිළිබඳව සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කෙරුණු පාලිමේන්තු විශේෂ කාරක සභාව තීරණය කර ඇත.

රටේ ශීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා කතානායකවරයා විසින් මෙම කමිටුව පත් කරනු ලැබුවේ පසුගිය ජුනි මස 8 වැනිදාය.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන්  අලස් මහතා සභාපතිත්වය දරන මෙම විශේෂ කාරක සභාවට  සාමාජික මන්ත්‍රීවරු 11  දෙනෙක් ඇතුළත් වෙති.

කමිටුවේ ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ පාර්ලිමේන්තු සහකාර මහලේකම් හංස අබේරත්න මහතාය.  මත්ද්‍රව්‍ය උවදුර පාලනය සඳහා අදහස් හා යෝජනා ලේකම් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයට ලබන ඔක්තෝබර් මස 12 වැනිදා හෝ ඊට ප්‍රථම යොමුකළ හැකි බව කමිටුව පවසයි.

මෙයට අමතරව legis [email protected] යන විද්‍යුත් ලිපිනයටද අදහස් හා යෝජනා ඉදිරිපත් කළ හැකි වේ.



අදහස් (3)

මත් උවදුර පාලනයට මැතිසබයෙන් අලුත් තීරණයක්

Anura Friday, 15 September 2023 04:46 PM

ප්‍රගුණ කිරීමට ගත්ත පියවරක්...

:       1       2

Duminda Friday, 15 September 2023 05:12 PM

දුමින්ද සිල්වා, ලන්සා, ප්‍රමිත බණ්ඩාර, ප්‍රසන්න රණතුංග කමිටුවේ ඇති...!

:       0       4

ravin Friday, 15 September 2023 06:03 PM

මේ දවස්වල පේන කාරයින්ට අපලයිලු... ඒ හින්දා අපි දැන් පේනකාරයින්ගේ අම්මලාගෙන් තමයි පේන අහන්නේ... හරක් කටා කියලා තියනවලු රට පැන්නේ දේශපාලු උදව්වෙන් කියලා ජනමාධ්‍ය තුළින්ම දැක්කා.

:       1       4

ඔබේ අදහස් එවන්න

දියත

යටගිය අපරාධ උඩට ගනී
2024 ඔක්තෝබර් මස 13 154 0

මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී


වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 1006 0

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 543 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3406 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 2539 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 4545 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26070 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 310 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1347 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site