(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මිද්දෙනිය කඩේවත්ත හන්දියේදි සිදු වූ තිත්ව ඝාතනය සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය කියයි.
ඉකුත් 18 වෙනි වෙනිදින සිදුවූ මෙම සිද්ධියෙන් එකම පවුලේ පියකු පුතකු සහ දියණියක මරුමුවට පත් වූහ.
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ අරමුදලෙන් මොණරාගල දිස්ත්‍රික් මහ රෝහල සඳහා හෘද රෝග ඒකකයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.
අලුත් කඩේ අධිකරණයේ අංක පහ අධිකරණ ශාලාව තුළදී පාතාල නායක ගනේමුල්ලේ සංජීව නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසියේ කොස්ත
මීනගයා සීග්‍රගාමී දුම්රියේ ගැටී බරපතල ලෙස තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි ඉතිරි අලි පැටවාද මිය ගිය බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ සෞඛ්‍ය, පෝෂණය සහ ජනගහනය පිළිබඳ කළමනාකරු වෛද්‍ය Feng Zhao මහතා අත
මිද්දෙණිය පොලිස් වසමේ ගල්පොත්තයාය ප්‍රදේශයේදී ඉකුත් 18 වන දින රාත්‍රී වෙඩි තබා පියා හා දරුවන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තංගල්ල කොට්ඨාස අපරාධ
සංවිධානාත්මක අපරාධකාලී නායක ගනේමුල්ලේ සංජීවට ගම්පහ අධිකරණය තුළ වෙඩි තබන බවට තොරතුරක් මින් පෙර ලැබී තිබුණ බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසී
නව කිලෝ ග්‍රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
මිද්දෙණියේ පියා, දියණිය සහ පුතු ඝාතනයට තුනක් සැකපිට
රටවැසියා Friday, 21 February 2025 12:42 PM
හැම එකකටම පොලීසියේ එකෙක් කොනක, ඉතින් මේවා මර්දනය කරන්නෙ කොහොමද? දෙවියනේ තමන්ගේ මිනිහට ඕනවට වඩා මුදල් හදල් ලැබෙනකොට හොයලා බලලා වගකියයුතු අයට දන්වන්න. මොකද මේවට අහු වුණහම නරක නාමයත් මුදල් අහේනියත් නොඅඩුව ලැබෙනවා.
අමර Friday, 21 February 2025 05:13 PM
මීළඟට කුරාම් ෂෙයික් ඝාතනයට සිර දඬුවම් විඳින හිටපු තංගල්ල ප්‍රාදේශීය සභාපති…
සොරිසේන Saturday, 22 February 2025 12:56 PM
සිරි ලංකා පොලිස් බාප්පි කෙනෙක් කොහෙත්ම ගෑවිලා නැති අපරාධයක් වුණොත් එහෙම අපාරධකාරයාට සම්මානයක් දෙන්න වෙන සීන් එකක් තියෙන්නේ...!