(සුජිත් හේවාජුලිගේ )
විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එක එක අයගේ වුවමනාවට සකස් කෙරුණු එකක්බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
මෙදාපාර නැටුවෙත් කරුණු එහාට මෙහාට දාලා හැමදාම නටන විගඩම බව පැවසූ මන්ත්‍රීවරයා ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට තනතුරු දැරීම වලක්වන වගන්තියට ඉතා කැමැත්තෙන් ඡන්දය ප්‍රකාශ කළ බවද සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කළ විමසුමකදීය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල
ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල
පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස
නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.
මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’මෙදාපාර නැටුවෙත් පරණ විගඩම’’
Deepal Nirosh Saturday, 22 October 2022 04:19 PM
ද්විත්ව පුරවැසිය තනතුරු දැරුවත් නො දැරුවත් ඉතින් ආණ්ඩුවෙ රිමෝට් කන්ට්‍රෝල් එක තියෙන්නෙ කා ගාවද කියා අපි නො දන්නවයැ? අනේ මෙහමත් අල්ලෙ නැටවෙන මිනිස්සු.
යෝගා Saturday, 22 October 2022 04:22 PM
ඔව් ඔව් අනිත් අය ඔක්කොම විගඩම් නටන්නේ. මං විතරයි සියල්ල දත්. අවුරුදු 73ක් වෙන මෙයාගේ මොලේ දැන් හොඳටම මඥ්ඥං.
sunil wijeratne Saturday, 22 October 2022 06:02 PM
Please make the rhythm according General Fonseka. At least he will not say any thing.
චන්දන Sunday, 23 October 2022 06:57 AM
පාර්ලිමේන්තුවේ ඔක්කොම කරන්නේ එක එක්කෙනාට ඕන විදියට තමා . තමන්ගේ අදහස් පොදු අදහස් නෙවෙයි කියලත් මතක තියා ගන්න .