IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


’’මද්‍යපානෙ’’ට නටපු ගුරුවරියන් ගැන ගත් තීරණය

(ඩයනා උදයංගනී)

ලෝක ළමා දිනය දා නර්තනයක යෙදුණු මීගමුව, කදිරාන කනිෂ්ඨ විද්‍යාලයේ ආචාර්යවරිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය නොවන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ ශ්‍රී ලාල් නෝනිස් මහතා අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

සමාජ මාධ්‍යවල පළවූ එම වීඩියෝව ගුරු සිසු සහභාගීත්වයෙන් සිදුවූ සාමූහික ක්‍රියාකාරකමක් බව ද අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා අමාත්‍යාංශයට දැනුම් ධී ඇත.



අදහස් (16)

’’මද්‍යපානෙ’’ට නටපු ගුරුවරියන් ගැන ගත් තීරණය

jagath Thursday, 13 October 2022 02:25 PM

අපෝ ඇති යන්තම් බෙරුනා....

:       2       26

nimalThursday, 13 October 2022 05:36 PM

මෙම නැටුම / සහ ගායනයට වඩා "ප්‍රයෝජනවත් සමස්ත සමාජයේම වියසනයක්ව පවතින මත් ද්‍රව්‍ය , පාසල් දරුවන් දුෂණයට ලක්වීම, පරිසරය ආරක්ෂා කරගැනීම පිලිබදව පාසල් සිසුන් දැනුවත් කිරීමක් මෙම පාසලේ විදුහල් පතිවරයා මැදිහත්ව හෝ විශේෂයෙන්ම ප්‍රදේශයේ පොලිසියේ මැදිහත්වීම මත සිදුවුයේනම් පාසල් සිසුන් සහ මෙම නැටුමට සහබගිවන ගුරුවරුන්ද එයින් ලබන දැනුම සහ පාසල් දරුවන් මාර්ගයෙන් සමාජයට ලබදෙනාවූ පණිවුඩයවේ වටිනාකම සහ වැදගත්කම ප්‍රයෝජනය කියා නිමකළ නොහැක"

:       0       2

ravin Thursday, 13 October 2022 02:26 PM

වීඩියෝව බලපුගමන්ම තෙරුම් ගතයුත්තක්.

:       2       35

shanika Thursday, 13 October 2022 03:01 PM

ඇති යන්තම් මොලේ තියන තීන්දුවක් ගත්තා

:       2       41

සඳුන් Thursday, 13 October 2022 03:10 PM

එහෙම ගිය එක හොඳයි. නැත්නම් පී ශ්‍රී ලාල් නෝනිස් මැතිතුමාගේ ශ්‍රී ලාල් කෑල්ල හැලිලා පී නෝනිස් ම වෙලා සවුත්තු වෙන්නත් ඉඩ තිබුණා.

:       3       36

Sarath Dassanayake Thursday, 13 October 2022 03:46 PM

ඇය මත්පැන් පානය කරන බව හඳුනාගත්තේ කෙසේද? අපි ගෝත්‍රික මානසිකත්වයෙන් මිදිය යුතුයි, මතක තියාගන්න අපි ඉන්නේ 2022.

:       3       22

janahitha UAE Thursday, 13 October 2022 04:07 PM

සිසුන්ගෙ මනස පොත් වලින්ම පුරවන්නෙ නැතිව සමාජ ක්‍රියකරකම් වැඩසටහන් මගින් මානසික සහනය ලබාදිය යුතුය. සිය දිවි නසාගැනිම් නැවැත්විය හැක්කෙ මෙවැනිදේ මගින්.

:       1       28

බද්රානි Thursday, 13 October 2022 04:21 PM

අඩුතරමේ මේ රටේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව තුළවත්, විවුර්ත මනසක් සහිත බුද්ධිමත් පිරිසක් සිටීම ගැන අප සතුටු විය යුතුයි. පාන්ඩුව හැදිලා මන්ද පෝෂණ කාරයෝ වගේ ඉන්න තරුණයින්ට වඩා සුන්දර ලෙස, තරුණ ජවය සමාජයට මුදා හරිමින් සමාජය ප්‍රබෝධමත් කරන තරුණ ප්‍රජාවක් තමයි අප බිහිකර ගත යුත්තේ.

:       1       33

dhamneth Thursday, 13 October 2022 05:34 PM

ගුරුවරුන් දරුවන්ට දෙන උපදෙස් පාසලින් ඉවත්වී වැඩිහිටියන් වී සමාජයට ගියපසුත් පිළිපදිනවා නම් ලෝකයේ කිසිම තනක යුධ ගැටුම් දුෂණ වංචා ඇති වෙන්නේ නැහැ.

:       0       2

රනේ Thursday, 13 October 2022 05:51 PM

ඒ වුනාට ඒ ටීචර්ල ටික නටනව දැක්කම හරිම මෙව්වයි.... අපි ඔක්කොම මෙව්ව වුනා... .... ඇත්තටම ඒක ආදර්ශෙට ගන්න වටිනව අනික් ටීචර්ලටත්... ළමයි කොහොම උනත්.. නේද?

:       2       0

පිටිගල මිලානෝ Thursday, 13 October 2022 06:00 PM

පුරවැසියාගේ කොන්ද සවිමත් වෙමින් පවතී. ශ්‍රී ලංකා තලිබාන් රජයේ නිලධාරීන් යතාර්ථය තේරැම් ගනිමින් සිටියි. “කුහුඹුවකට වරදක් නැති වැරදිකාර ළදුනේ….”

:       1       1

chandima Thursday, 13 October 2022 10:11 PM

මොනවද වෙලා තියෙන්නේ.?

:       0       0

Siri Friday, 14 October 2022 09:43 AM

We are living in 23 century .my salute to education officer

:       0       1

sampath Saturday, 15 October 2022 08:26 PM

ඔන්න ඔයවගේ සිල්ලර වැඩක් අල්ලන් දඟලන නිලධාරීන්ට පින් පඩි ගෙවන ජනතාව පව්.

:       0       0

Dayananda Sunday, 16 October 2022 01:38 AM

බැඳුම්කර හොරු, පාස්කු බෝම්බ.. සීනි, සුදුළූණු වංචා කොමිස් ප්‍රකෝටි ගණනින් ගත්තු සිද්දි මිනීමැරුම් දහසක් වැරැදි නිදොස්කොට නිදහස් වෙද්දී රොටියක් කාලා කහට උගුරක් බීල ළමයි එක්ක විනාඩියක් විනෝදය විඳින අහිංසක ගුරුවරියක් අල්ලාගෙන ඔබලාගේ නොවටින නීතිය ක්‍රියාත්මක කරන්න හදන්නේ... රෙදි ඇඳගෙනද? අර්ජුන මහේන්ද්‍රන් නිදොස්, චොකා මල්ලි නිදොස්... පුදුම රටක්... පුළුවන් පුළුවන් අය මේ දූපතෙන් ගිහින් ඕනෑම තරාතිරමක අය එක්ක එකතුවෙලා මේ රට විනාශ කරන හැත්ත විනාස කරන්න දායක වෙයල්ලා..

:       0       0

Dayananda Sunday, 16 October 2022 01:48 AM

උපරිම දඬුවම් දියයුතුයි. රටක විනය වැදගත්ම සාධකයකි. විනයගරුක වැදගත්, උගත්, විනය මණ්ඩලයක් මගින් නිසි දඬුවම් දියයුතුමයි. ඒ විනය මඬුල්ල සඳහා අර්ජුන මහේන්ද්‍රන්, ජොන්ස්ටන්, මහින්දානන්ද, රෝහිත, සනත් නිශාන්ත, නාමල් රාජපක්ෂ චොකා මල්ලි රාජිත කිරිඇල්ල අරුන්දික යන උගත් මහත්වරුන් පත්කිරීම සුදුසුයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 573 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 601 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 575 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 426 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 416 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 3818 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25130 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18850 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 368 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 640 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1839 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site