(නිමල් ජයරත්න)
මාදුරුඔය ජලාශය යටතේ යළ මහ දෙකන්නෙයේ වගා කරන අක්කර 60,000ක ගොයමට කාබනික පොහොර යෙදුව ද ඒවායේ වැඩීමක් සිදු නොවන බව ගොවීහු චෝදනා කරති.
පැළ ගොයම කහ පාට වී ඇති බවත ද ගොවීහු පවසති.
පොලොන්නරුවේ ඇතැම් ස්ථානවල යූරියා පොහොර මිටියක මිල රුපියල් 10,000 සිට 13,000 අතර මිලකට අලෙවි වන බවත් ඇතැම් ගොවීන් තමන්ට හැකි ප්‍රමාණයට යූරියා ලබාගෙන කාබනික පොහොර සමග කලවම් කර තම වගාවන් සාර්ථක කරගැනීමට උත්සහ දරන අයුරු එහි කළ සංචාරයකදී අපට දැක ගත හැකි විය.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මාදුරුඔය ගොවියෝ කුඹුරු දෙස බලා හූල්ලති
කිරි පුතා Thursday, 06 January 2022 04:22 PM
අපි හූල්ලන්න ඕනෑ අපේ පොළොවට කරගත්ත හානිය ගැන හිතලා. මේ සේරටම මුල අධික තණ්හාව... වස විෂ ගහලා ගහලා පරිසරයම විනාශ කරගත්තා...
lakvidu Saturday, 08 January 2022 02:40 PM
ඔයාම කරලා පෙන්නන්නකෝ...!
sharm warn Monday, 10 January 2022 11:52 AM
පොලවට කරලා තියන හානිය කරලා ඉවරයි.ඒක එක කන්නයකින් ආපහු හරවන්න බැහැ. .අවුරුදු ගානක් ක්‍රමයෙන් කල යුතු දෙයක්.කොහොම උනත් දැන් වෙලා තියෙන්නේ හේන් කුඹුරු වල පින්තූර බල බල හූල්ලන්න තමයි