(වසන්ත චන්ද්‍රපාල)
මාදුරුඔය ජලාශයේ ධිවර කර්මාන්තයේ යෙදෙන මාදුරුඔය ධිවරයන් සහ පදියතලාව ධිවරයන් අතර ඇතිවු ගැටුමකින් 14 දෙනකු තුවාල ලබා ඇතැයි මහඔය පොලිසිය කියයි.
තුවාල ලැබු වනජීවි නිළධාරියකු ඇතුලු ධිවරයන් 05 දෙනක් මහඔය රෝහලට ඇතුලත් කර ඇති බව මහඔය පොලීසිය පවසයි.
ඉන් එක් අයෙක් තත්වය බරපතල බැවින් ඔහු අම්පාර මහා රෝහලට ඇතුලත් කර තිබේ.
පදියතලාව ධිවරයන් පිරිසක් මාදුරුඔය වැවේ මාලු අල්ලමින් සිටියදී මාදුරුඔය ධිවරයන් කණ්ඩායමක් පැමිණ ඔවුන් අල්ලා ගැනීම නිසා ඇතිවු සිද්ධියක් මුල් කරගෙන මෙම ගැටුම ඇතීවී තිබේ.
මාදුරුඔය ධිවරයින් විසින් පදියතලාව ධිවරයින්ගේ වාඩි 08 ක් සහ ඔරු 13 ක් ද මාලු දැල් විශාල ප්‍රමානයක් ද ගිනිබත් කර ඇති බව මහඔය පොලීසිය පවසයි.
පහරදීමට පැමිනි මාදුරුඔය ධිවර පිරිස පදියතලාව ධිවරයින් සමග සාකච්ඡාවකට පැමිණෙන බව පවසා බොට්ටු දෙකකකින් සහ ඔරු 38 කින් 200 ක් පමන පිරිසක් පැමින මෙම ප්‍රහාරය එල්ල කල බව පදියතලාව ධිවර සමිතියේ සමිතියේ සභාපති විජේපාල මහතා පැවසීය.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි
වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මාදුරුඔය - පදියතලාව ධීවරයන් අතර යුද්දයක්