IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


මුදලිගේ ගෙදර යයි

(විමුක්ති එස් රුද්‍රිගු)

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ තවත් නඩු තුනකට ඇප මත මුදා හරින ලෙස කොටුව  මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග  කළේය.

අධිකරණ තීන්දු බාර නොගැනීම හා උල්ලන්ඝනය කිරීම ඇතුළු චෝදනා වලට මෙසේ ඇප ලැබී ඇත.

එක් චෝදනාකවක රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. 

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (16)

මුදලිගේ ගෙදර යයි

පිටිගල මිලානෝ Wednesday, 01 February 2023 01:40 PM

රට රකින්න ආව සර්ව ඇඳුමත් නැතුව රටිනුත් එලවපු වීරයා… ඉතුරු හොරුත් එළවමු.

:       0       0

ජගත් ලියනගේ Wednesday, 01 February 2023 02:02 PM

ඊයෙත් නිදහස් වුණා.

:       3       20

NimalWednesday, 01 February 2023 06:06 PM

"අසත්‍ය චෝදනා ගොනු කළ බවට පොලිසියට" චෝදනා කර විනිසුරුවරයා විසින් වසන්ත මුදලිගේ නිදහස් කර ඇතිබවට මාධ්‍ය පළකර තිබේ. පොලිසිය සහ අදිකරණය යනු නිතිය ක්‍රියාත්මක කරනාවූ ආයතන දෙකකි. විනිසුරුවරයා විසින් අසත්‍ය චෝදනා ගොනු කළ බවට පොලිසියට චෝදනා කර ඇතනම් නිතිය ක්‍රියාත්මක කරනාවූ ආයතන දෙක මත දෙකක සිටි. මේවනවිට අවස්ථා ගණනාවකදී ප්‍රසිද්දියේ නීතිවේදීන් විසින් පොලිසියට දැඩි විවේචන සහ තර්ජනය කරනාවූ දර්ශන පැහැදිලිව දක්නට ලැබිණි . එවැනි කටයුතු ලෝකයේ වෙනත් රටවල දැකිය නොහැක. පොලිසිය සහ නීතිවේදීන් අතර ගැටුම් සහ පොලිසියට ප්‍රසිද්දියේ විවේචන සිදුවීම් නිසා රටේ පුරවැසියන් පොලිසිය පිලිබදව තිබෙනාවූ පිළිගනිම සහ සමාජීය ගැටළු වලදී පොලිසියේ මැදිහත්වීම් පිලිබදව ජනතා අප්‍රසාදයක් පමණක් නොව පොලිසිය පිලිබදව සමාජයට ලබාදෙන පණිවුඩය එතරම් සුබ නොවේ. නිතිය පසිදලන්නාවූ ආයතන අතර ගැටුම් හෝ ගැටළු ඇත්නම් තිරය පිටුපස විසදා ගැනීම සුදුසුවේ.

:       0       0

අරවින්ද මොණරවිල Wednesday, 01 February 2023 04:39 PM

අවසානයේ සත්‍ය ජය ගත්තා. මාර්තු 09 වැනිදායින් පස්සේ වසන්තව හිරේට දැම්ම අය හිරගෙට යන්න සූදානම් වෙයල්ලා...

:       30       54

මැක්ස් Wednesday, 01 February 2023 04:44 PM

අපේ දරුවන්ට ඉගෙන ගන්න ඉඩදීලා අනේ ගෙදරටම වෙලා ඉන්න...!

:       67       52

LalThursday, 02 February 2023 06:34 AM

හරියටම ...දැන් මේ මෝඩයා හැමතැනම කැරලි ගහයි.. අපේ අද දවස අවුල් කරනවා...

:       3       4

ddd Wednesday, 01 February 2023 05:45 PM

මේ කඩාකප්පල්කාරයා මොකට නිදහස් කළාද? මේ වගේ මිනිස්සුන්ට කඩේ යන්නේ ඇයි? මොලේ කල්පනා කරලා කතිරේ ගැහුවා නම් අද මේ වගේ නුසුදුසු පාලකයන්ගෙන් අපි බැට කන්නේ නැහැ. කරන්න ඕනෑ මේ වගේ අය පස්සේ යන එක නෙවෙයි. සුදුසු නායකයින් පත්කර ගැනීමයි.

:       45       40

beauWednesday, 01 February 2023 08:19 PM

හොරෙකුගේ පිළිතුරක් වගේ... හොරු රැළට කඩේ යන ඔබතුමා කවුද?

:       0       0

chandima Wednesday, 01 February 2023 05:46 PM

එළියට දැම්මේ ආසාවට නෙවෙයි... ඡන්දෙට කළින් පාක්ෂිකයෝත් එක්කම ආයෙත් ඇතුළට ගන්න වෙන්නත් බැරි නැහැ.

:       17       19

Rocky Wednesday, 01 February 2023 06:11 PM

නීති විරෝදී ලෙස රන්ඩවා ගැනීමට එරෙහිව වන්දි ඉල්ලා නඩු පවරන්න !

:       0       0

Prase Wednesday, 01 February 2023 06:22 PM

නිවාඩුවක් දුන්නා... රනිල්ට පින්සිද්ද වෙන්න.

:       0       0

Lal Wednesday, 01 February 2023 07:59 PM

දැන් ත්‍රස්තවාදියා නිදැල්ලේ... මාර්ග අවහිර කිරීම්වලට සූදානම් වන්න...

:       0       0

beau Wednesday, 01 February 2023 08:17 PM

රනිල් සහ වරිගයම බංග වේවා... !

:       0       0

Roshan Wednesday, 01 February 2023 11:04 PM

මේ වගේ නරක කෙනෙක් කවදාවත් නිදහස් කරන්න එපා.

:       4       4

nihal Thursday, 02 February 2023 12:08 AM

max තමුන් ගෙදර ඉන්න කීවේ වසන්ත මුදලිටද .එහෙමනම් අර බැසිලයා වගේ තමුනුත් තුප්පැහියෙකි

:       3       1

sampath Thursday, 02 February 2023 06:09 PM

අන්තරේ පාවිච්චි කරලා දේශපාලනයට ආපු කී දෙනෙක් ඉන්නවද .ඒ ඇතැම් අය අධ්‍යාපන ඇමැතිවරුත් උනා .කොහොම උනත් පාරවල් වහගෙන ළමයින්ට ඉගෙනගන්න නොදී වාතයක් නෙවෙනවානම් හොඳයි

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 520 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 3273 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 871 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1265 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1061 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


‘ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැන කිසිදු අර්බුදයක් නැහැ‘
2024 නොවැම්බර් මස 24 1240 3

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 509 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 730 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2033 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site