(ඉන්දිකා රාමනායක)
අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කරමින් 15 හැවිරිදි දැරියක මුදලට අලෙවි කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේ මහල් නිවාසයක නිවසක් කුලියට ගෙන දැරිය එහි රඳවා මෙම ජාවාරම සිදු කර ඇති බවද පොලිසිය පවසයි.
දැරියගේ ඡායාරූප සහිතව අන්තර්ජාලය දැන් දැන්වීම් පළ කර ඒ අනුව ඇනවුම් කරන පුද්ගලයන්ට දැරිය ලබාදී ඇති බවද පොලිසිය සඳහන් කරයි.
මෙම දැරිය දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත්, ඇගේ මවගෙන් සැකකරු මෙම දැරිය ලබාගෙන ඇති බවද පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මව ගෙන් ද පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇත .
කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2025 ජුනි 30 වැනිදා වන විට අවසන් කිරීමට ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජි
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා
කොරියා ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය මත ඌව පළාත සහ උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත තිරසාර ඒකාබද්ධ ඝ
’’ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාර්යය’’ යන තේමාව යටතේ ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ(05) සහ අද(06) ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක්
පාස්පෝට් ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ දිනයක් ලබාගැනීමේ ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැව
පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මුදලට දැරියක අලෙවි කළ අයකු අත්අඩංගුවට
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 09 June 2021 11:29 AM
මේ අපරාධයට සම්බන්ධ සෑම දෙනාටම නීතිය දැඩිව ක්‍රියාත්මක විය යුතුයි. අනාචාරයේ හැසිරීමට පැමිණි අය ඇතිනම්,ඒ සියලුම දෙනා උසාවි ඉදිරිපත් කරන්න. එවිට,අයියලාගේ වතගොත නම් ගම් ඔක්කොම එළිවේවි. කිව්වාට අමනාප වෙන්න එපා... අපේ නීති හා ආරක්ෂක අංශ මීට වඩා උනන්දුවක් ගෙන, මෙවැනි දේවල් වලට දැල එළිය යුතුයි.
sachithWednesday, 09 June 2021 01:13 PM
"අයියලාගේ වතගොත නම් ගම් ඔක්කොම එළිවේවි" මෙන්න මේක නිසා ඔය නඩුව දුරට යන නඩුවක් නොවේ...
nimalWednesday, 09 June 2021 03:24 PM
ඔය ගණුදෙනුකාර අයියලා ඔක්කොම පොහොට්ටුවන් කට්ටියක්ලු. පොලිසියේ රාලහාමිලාට වැඩ වැරදීද කියලා බයෙන්ලු ඉන්නේ...
Raveendra Wednesday, 09 June 2021 12:03 PM
මේ කාලකන්නියාටත් කල්ලතෝනි ලේබලය යටතට නොගෙන මෙම පාහරයාගේ වතගොත මහජනතාවට ඉතා ඉක්මනින් දැනගැනුමට හැකි වේවා...!!!
fairoos Wednesday, 09 June 2021 12:20 PM
වහාම අත්අඩංගුවට ගන්න
Sanith Wednesday, 09 June 2021 12:48 PM
ඔය වගේ කාලකන්නින්ගේ මූණ තහඩුවේ පින්තූරයක් දාන්න. ගඩොල් භාගෙකින් හරි සලකන්න පුලුවන්නේ...
රට වැසියා Wednesday, 09 June 2021 01:14 PM
විකුණපු පුද්ගලයාට වඩා දැඩි දඬුවමක් ලැබිය යුත්තේ දැරියව ගත් තිරිසනුන්ටයි.. මෙම දැන්වීම දුටු අය කළයුතුව තිබුනේ එයට විරෝධය පා ඒ ගැන වගවිය යුතු ආයතන දැනුවත් කිරීමයි. අනේ අපොයි අපි ජීවත් වන රටක හැටි..!