(අංජුල මහික වීරරත්න)
රුපියල් බිලියන සියයක මුදල් අච්චු ගැසුවා යැයි කියන කතාව ප්‍රතික්ෂේප කරමින් සහ මුදල් අච්චු ගැසීම පිළිබඳව පැහැදිලි කරමින් ශ්‍රී ලංකා මහා බැංකුව නිවේදනයක් නිකුත් කර තිබේ.
ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මුදල් අච්චු ගැසීම ගැන මහ බැංකුවෙන් නිවේදනයක්
aruna Wednesday, 30 October 2024 09:24 AM
වචන හරඹය ලස්සනයි
Liyanage Wednesday, 30 October 2024 10:42 AM
මිනිසුන් රවටන්න වචන හරඹ කරන්න එපා
සෙනෙවිරත්න Wednesday, 30 October 2024 01:51 PM
මොකක්ද වචන හරඹේ? නිකන් කියන්නම දෙයක් නැති වුණාම මොනවා හරි කියවනවා...
සිල්වා Wednesday, 30 October 2024 11:37 AM
උගන්ඩා ඇණවුම් ලංකාවට අදාල කරන එක වැරදියි.
CK.Lankaputhra Wednesday, 30 October 2024 12:24 PM
පුදුමය නම් ආර්ථික ඔස්තාර්ලත් ඔප්පු කරන්න බැරි කෙප්ප ඇදබාන එකයි. ලැජ්ජයි...!
සෙනෙවිරත්න Wednesday, 30 October 2024 01:50 PM
කුහකකම හොඳටම පේනවා මෙතැන කමෙන්ට්ස් බැලුවාම, හිටපු ප්‍රකාශක බන්දුල ගුණවර්ධනගේ ටෝක් විශ්වාස කරපු අයට මේවා ඉතින් දිරවන්නේ නැහැ...
ගමේ එකාලා Wednesday, 30 October 2024 03:58 PM
දූෂිත පවුල් පාලනේ අය බලයේ හිටපු කාලේ රටම හොරාකාලා බන්කොලොත් වුණාම සල්ලි අච්චු ගැහැව්වා.බොරු ප්‍රචාර ගෙනියන අයට දඬුවම් දිය යුතුයි.