IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


මුදල් අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂනයක්

(ශාන්ත රත්නායක)

පීඩක අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීයවේදීන් වෘත්තී සමිති ඒකාබද්ධව සංවිධානය කරන ලද විරෝධතාවයක් මුදල් අමාත්‍යංශය ඉදිරිපිට අද (20) පැවැත්වේ 

විරෝධතාවය හේතුවෙන් ලෝටස් පාරේ වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නවතා ඇත



අදහස් (10)

මුදල් අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂනයක්

Sunil Friday, 20 January 2023 01:24 PM

ගෙනෙවිත් තිබෙන සේනාංක ලින්ම පැහැදිළි වෙනව මෙ රජය උද්න වලට කොපමන බයද කියා. එහෙත්, මෙ දුර්දාන්ත රජය එලවන තෙක් රට පුරම උද්ගොශන පවත්වමු.

:       16       49

Samare Friday, 20 January 2023 01:33 PM

මෙහි ඉන්න වෛද්‍යවරු ඇතුලු බහුතරයක් ඉහළ වැටුප් ලබන වෘත්තිකයන් වැටුප් ගන්නේ හොරට. මෙවැනි අයට බදු වලට අමතරව දුටු තැනත් ගහන්න ඕනි. රාජකාරී වේලාවෙදී පුද්ගලික සේවය. ඒවයෙන් ලක්ෂ ගනන් උපයල බදු නොගෙවා ඉන්න පිරිසක්. ආදායමේ හැටියට මේ බද්ද ඉතාමත් සුලුයි. ඕනෑම ආයතනයක අඩු වැටුප් ගන්න අය තමා මැරීගෙන වැඩ කරන්නේ. එයාලගෙ වැටුප මෙයලගෙන් කැපෙන බද්දටත් වඩා අඩුයි

:       29       29

මරිසිපාල Friday, 20 January 2023 04:01 PM

සහතික ඇත්ත. මෙවුන් කියන ආකාරයට රටක් පාලනය කරන්නෙ කොහොමද? මුන්ට මිනිස්සු විදින දුකක් තේරුම් ගැනීමට හැකියාව නැහැ. රට ගැන හැගීමකුත් නැහැ .තියෙන්නෙ ආත්මාර්ථකාමිත්වයක් පමණයි. එහෙම නිසා මමත් හිතන්නේ පොඩි මිනිස්සු ගැන හිතන්න පුළුවන් කමක් තියෙනවා කියලා හිතෙන ජාජබ බලයට පැමිණීම ඉතාමත් හොදයි කියලා.

:       8       5

sharm warn Friday, 20 January 2023 01:41 PM

යහපාලනයදි මඩ වතුර පහර කාපු අය මෙහෙ ඉඳගෙන අපිට කුණු වතුර ගහන්න එනවා පොරවල් වෙලා. ලැජ්ජයි ඔය නිල ඇඳුමටත්.

:       1       3

Truth Friday, 20 January 2023 01:52 PM

රටක පුරවැසියන් වශයෙන් සෑම කෙනෙක්ම බදු ගෙවිය යුතුය. පුමානය පිලිබදව පුශ්ණ තිායන්න පුලුවන් නමුත් බදු ගෙවිය යුතුමය. මෙපමන කාලයක් වෙයාපාරිකයො බදු ගෙවනව.රජයේ සේවකයොත් යමි පුමානයකට බදු ගෙවල තියනව. උපයනවිට බද්ද රජයේ සෑම කෙනෙක්ටටම ගෙවන්න කියල නීති දාපුවම ගෙවන්න බැහැ කියල උදගෝශන කරනව නමි ඒක සමිපුර්නයෙන්ම වැරදියි. බොහෝ රටවල කමිකරැවන්ද මෙි බද්ද ගෙවනව. හැබැයි ඒ රටවල ඔවුන්ට ලැබෙන වරප්‍රසාද බොහොමයි. මෙි දෙකම කලමනාකරනය කිරිම රජයේ යුතුකමයි.

:       11       30

sharm warnFriday, 20 January 2023 04:28 PM

උපයන මුදලින් බදු ගෙවන එකට විරුද්ධව නෙවෙයි මේ උද්ඝෝෂණය කිලයවත් නොතේරෙන ඔලමොට්ටයෝ ඉන්නවා කියලා දැක්කම දැනෙන්නේ සතුටක් ඉතින්. ඔයා නිකමට ගණන් හදලා බලන්නකෝ අපි ගෙවන බදු වර්ග සහ කීයක් දේවල්වලට බදු ගෙවනවද කියලා. ඊළඟට හොයා බලන්නකොට ඒ ගෙවන බදු වලින් කොපමණ ප්‍රමාණයක් පොදු ජන යහපතට වෙන් කරලා මිනිස්සුන්ට යහපත්ක කරනවද කියලා. ඒ කරුණු දෙක විතරක් හොයලා බලන්නකො වෙන මොකුත් එපා.

:       3       13

Shammi Friday, 20 January 2023 02:22 PM

අන්න අපිට හම්බකරල කන්න දෙන මහත්තුරු තුවක්කු තියාගෙන හිටගෙන ඉන්නවා

:       18       19

Rohana Friday, 20 January 2023 03:32 PM

මේකට කියන්නේ බදු අයකිීරීම නොවෙයි. තනිකරම සූරා කෑමක්. බදු අයකරගැනීම පිලිබද සාධාරනත්වයේ මූල ධර්මයට පයින් ගසමින් හිතුවක්කාරීලෙස ක්‍රියාත්මකකල බදු අයකිරීමක්. පාර්ලිමේන්තුවෙ පොහොට්ටුවේ මන්ත්‍රීවරු නව බදු පනතට පක්ෂව ඡන්දය දුන්බව මතකතබාගෙන ඡන්දයකදී නිසි පිලිතුරු දීමට ඉන්නබවත් මතකතබා ගන්නඑක හොදයි.

:       15       36

Lal Friday, 20 January 2023 05:04 PM

මේ ගොල්ලො තමයි නියම හොරු.

:       2       5

Sisira Gunasekera Saturday, 21 January 2023 12:21 PM

රනිල් ලෝකෙන් හිඟා කනව රටේ ප්‍රශ්න විසඳන්න. මේගොල්ලො කිසිම බාද්දක් ගෙවන්න කැමති නෑ. අනේ කාලේ වනේ වාසේ.

:       1       4

ඔබේ අදහස් එවන්න

දියත

දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 777 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 338 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 1161 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 4453 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 2121 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


පුංචි සභා මැතිවරණය ලබන වසර මුල
2024 නොවැම්බර් මස 23 1148 0

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2010 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site