IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


මුදල් ඇමැතිවරයාගේ ඉන්දීය සංචාරයේ ප්‍රතිලාභ ළඟදීම

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මුදල් අමාත්‍ය  බැසිල් රාජපක්ෂ මහතා ඉන්දීයාවේ සංචාරයෙන් ලබාගත්  ප්‍රතිලාභ මොනවාදැයි  මැතිසබයට ඉදිරි දිනවල දැනුම් දෙන බව ඔහු කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නේ යැයි    ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවැසීය.

චන්ද්‍රසේන මහතා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.

කොවිඩ්  වසංගතය හමුවේ රටේ ආර්ථිකය බිඳවැටී ඇති අවස්ථාවක ඉන්දියාවෙන්   ඇමරිකාවෙන්  නොව වෙන කොයි ලෝකයකින්හෝ මේ රටට ප්‍රතිලාභ ලැබෙනවා නම් ඒවා බාරගත යුතු බව පැවසූ  ඉඩම් අමාත්‍යවරයා ළඟම පාසල හොඳම පාසල  ලෙස සලකන නිසා ළඟම රට  හොඳම රට කියලා හිතලා බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ මෙලෙස සංචාරය කළ බවද ප්‍රකාශ කළේය.



අදහස් (5)

මුදල් ඇමැතිවරයාගේ ඉන්දීය සංචාරයේ ප්‍රතිලාභ ළඟදීම

පිටිගල මිලානෝ Tuesday, 07 December 2021 02:13 PM

මට කුතුහලය තියෙන්නේ මෙයා ගිහිල්ලා මොන භාෂාවෙන්ද කතා කළේ කියලයි. මෙයාගේ සිංහල සහ ඉංග්‍රීසි මෙලෝ කෙනෙකුට තේරෙන්නේ නැහැ.. දෙමළ හෝ හින්දි දන්නවද මෙයා..? අනිත් එක ආර්ථිකේ ගැන කතා කරන්න ඒ ගැන මොනවාද‍ දන්නේ? නිකන්ම නිකන් සල්ලි ඉල්ලන්න ඇති.

:       0       0

Ruhunu Tuesday, 07 December 2021 02:18 PM

මැති, ඇමැතිවරු ගසාකති.. මහජනයා හිඟාකති.

:       0       0

duminda Tuesday, 07 December 2021 03:02 PM

ඉන්දියන් කාරයෝ බලන් හිටියේ අපේ කවුරුහරි එනකල් ලාබ අරන් දෙන්න. උඩ ඉඳලා පහළට විහිළු කාරයෝ ඉන්න ආණ්ඩුවක් මේක...

:       0       0

Ranjit Tuesday, 07 December 2021 03:48 PM

රටටද එතුමාටද ?

:       0       0

Rooyfedricks Tuesday, 07 December 2021 04:22 PM

ප්‍රතිලාභය කීයද? තවම 10%ද? විජේදාස රාජපක්ෂ නම් කියන්නේ මිස්ටර් 20% කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මුදල් වංචා කළ හිටපු කොස්තාපල් මාට්ටු
2024 නොවැම්බර් මස 20 62 0

රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග


ට්‍රැක්ටර් රියදුරු ට්‍රැක්ටරයටම බිලි
2024 නොවැම්බර් මස 20 324 0

ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප


කාන්තාවකට වෙඩි තැබූ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 231 0

පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ


හරීන් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 3944 0

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


පස් කණ්ඩිය නිවසට කඩා වැටී සිසුවා මරුට
2024 නොවැම්බර් මස 20 337 0

තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ


හොර ලේඛන අරන් ගුවන් ගමන් බලපත්‍ර ලබා ගන්න ආ අ18 ක් මාට්ටු
2024 නොවැම්බර් මස 20 781 0

කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 410 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1903 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site