IMG-LOGO

2024 නොවැම්බර් මස 30 වන සෙනසුරාදා


මුදල් කමිටු වාර්තාවට මන්ත්‍රී 16කගේ

 

(සුජිත් හේවාජුලිගේ)

කටුනායක ගුවන් තොටුපළේ වීසා නිකුත් කිරීමේ ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ඉදිරිපත් කළ වාර්තාවට විරෝධය පළ කරමින් මන්ත්‍රීවරුන් 16 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් කතානායකවරයාට භාරදී ඇත.

එම වාර්තාවට තමන් අනුමැතිය  නොදුන් බව කතානායකවරයාට බාර දුන්  ලිපියේ සඳහන් වන බව පැවසේ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ එම කාරක සභාවේ සාමාජික කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත්  සී දොළවත්ත මහතා  පැවසුවේ එවැනි වාර්තාවක් ඉදිරිපත් කිරීමට බහුතර මන්ත්‍රීවරුන් අනුමැතිය නොදුන් බවයි.

අනුමැතිය නොදුන් වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වැරදි බවද ඔහු සඳහන් කළේය.

එසේම විගණකාධිපතිවරයා මේ සම්බන්ධයෙන් වාර්තාවක් තවමත් ඉදිරිපත් කර නැති අවස්ථාවක සහ  මන්ත්‍රීවරුන්ද වාර්තාවක් ලබාදීමට සූදානම් වෙමින් සිටි අවස්ථාවක  මෙම වාර්තාව  ඉදිරිපත් කිරීම නොගැලපෙන බව මන්ත්‍රීවරයා කීවේය.

කටුනායක ගුවන්තොටුපළේ වීසා ක්‍රියා පටිපාටිය පිළිබඳ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව එහි සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා විසින් පාර්ලිමේන්තුවට ඉකුත් 12 වැනිදා ඉදිරිපත් කරනු ලැබීය.

මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 27කි. මේ අනුව බහුතර මන්ත්‍රී පිරිසක් එම වාර්තාවට විරෝධය පළ කර ඇත.



අදහස් (7)

මුදල් කමිටු වාර්තාවට මන්ත්‍රී 16කගේ

Sharafaz Saturday, 20 July 2024 11:04 AM

කෙහෙළිය වැරදිකරුවෙක් නොවන බව පවසමින් ඔවුන්ද ඒ ආකාරයෙන්ම ඔහුට සහය පළ කළහ. ඉන්පසුව පොලිස් පරීක්‍ෂණවලදී බෙහෙත් වෙනුවට ජලය ආනයනය කිරීමේ වරදට හසු විය මේ සඳහාම, සොරුන් සොරුන් ආරක්ෂා කරනු ඇත

:       1       5

ranjith Saturday, 20 July 2024 12:51 PM

මුන්ට රටේ සම්පත් මොකටද විකුනුවත් කමක් නැ මුන්ට ඡන්දේ දිලා මොකට යැව්වාද?

:       1       5

siri Saturday, 20 July 2024 02:56 PM

මුන්ට රටට හෙන ගැහැව්වත් ගානක් නැ

:       1       5

Hafeel Saturday, 20 July 2024 05:11 PM

හොරුන් වෙනුවෙන් හොරුන්. මේ නිසා තමයි ජනාධිපතිවරණය නොපවත් වන්න උත්සාහ කරන්නේ. මේ කුප්‍රකට උත්සාහ සේරම තව මාස තුනකට පමණයි සේමා වෙන්නේ. ඉදිරියදී බලයට එන මාලිමාවේ ආණ්ඩුවතුල මේ සෙල්ලම බැහැ.

:       1       4

සෙනෙවිරත්න Saturday, 20 July 2024 05:24 PM

මේක මාර වැඩක්, වාර්තාව හැැදුවෙ තනියමද ? හර්ෂ මේ වෙලාවෙ රටට අහිතකර වාර්තාවක් හැදුවකියන එක පිළිගන්න බැහැ, මෙතන වෙන්නෙ රනිල් ටිරාන් හවුල කොමිස් පාර වලක්වනවට විරුද්ධ එකයි, ඒකට පොහොට්ටු බහුතරය පොළඹවන්න ඇති.

:       1       5

R.T.sarath Sunday, 21 July 2024 11:03 AM

හොරු වෙනුවෙන් හොරු, මොවුන්ගේ ගෙවල් විතරක් අරගලේදී පුච්චලා නැවතුණු එක වැරැදියි. මොවුන්ව එල්ලා දැම්මා නම් පසුගිය වසර දෙකට ඩොලර් කෝටි ගණනක මහජන මුදල් ඉතුරු වෙනවා. මේ වීසා හොරකම ඇස් පනාපිටම ඔප්පුවෙලා තිබෙනවා...

:       0       1

nanda Sunday, 21 July 2024 04:53 PM

මේ කවුරුවත් ආපසු පාර්ලිමේන්තු එවන්න හොඳ නෑ. මොවුන් නිකන් පඹයෝ වගේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පුංචි ඡන්දෙ ගැන අවසන් තීරණය ලබන සතියේ
2024 නොවැම්බර් මස 30 237 0

පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවු නාමයෝජනා අවලංගු කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා තීරණාත්මක පක්ෂ නායක රැස්වීමක් ලබන සතියේදී පැ


පොලිසියේ උසස් වීම් ජනවාරි සිට ක්‍රියාත්මක කරන්නැයි නියෝගයක්
2024 නොවැම්බර් මස 29 968 0

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 27 දෙනකුගේ උසස් වීම් 2003 ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළ


ආපදා මරණ 14 දක්වා ඉහළට
2024 නොවැම්බර් මස 29 193 0

රට තුළ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගළයින් 14 දෙනෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලබා තවත් එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


දීඝදන්තු ඇතා මැරුවැයි රක්ෂණ කළමනාකාරු රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 29 1793 0

ගල්කිරියාගම ඉඟුරුවැව ප්‍රදේශයේදි විදුලි සැර වද්දවා දීග දන්තු ඇත් රජු මරා දැමි යැයි කියන රක්ෂණ සමාගමක ප්‍රධාන කළමනාකාරවරයකු ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ


නැගෙනහිර රෝහල් රැසකට ගංවතර බලපෑම්
2024 නොවැම්බර් මස 29 220 0

නැගෙනහිර ජල ගැලීම් හේතුවෙන් මඩකලපු ප්‍රාදේශීය රෝහලක් හා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් ජලයෙන් යටවී ඇතැයි නැගෙනහිර පළාත් සෞඛ්‍ය දෙපාර


අවතැන් වූවන් බලන්න ඇමැති යයි
2024 නොවැම්බර් මස 29 1318 0

තඳ සුළං තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ඇති නිවාසවලට ඇති වි තිබෙන හානි සහ ආපදාවට ලක්ව ඇති ජනතාව පිළිබඳව සොයා බැලිම සදහා වැවිලි ස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 589 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 797 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2214 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site