(රංජන් කස්තුරි)
මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ ඉදි කරන සුළංබළාගාරය සඳහා මුල්‍ය ප්‍රතිපාදන නොමැති නිසා එම කටයුතු අතරමග නතර වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග කියයි.
ලංකා විදුලිබල මණ්ඩලය මන්නාරම ශිලාවතුර ප්‍රදේශයේ මෙගාවොට් 100 ධාරිතාවකින් යුත් සුළං බලාගාර් ඉදිරකිරීම ආරම්භ කර ඇති අතර ඉඩම් අත්පත්කර ගැනීම ඇතුළු කටයුතු මේ වන විට නිමකර තිබේ.
සුළං බලාගාරය සම්බන්ධ ශාක්‍යතා අධ්‍යයයක් සිදුකරන අතර මන්නාරම ප්‍රදේශයට පැමිණෙන සංචාරක පක්ෂීන්ට සුළං බලාගාරය හේතුවෙන් අගතියක් සිදු වේදැයි යන්න ශාක්‍යතා අධ්‍යයනයෙදී විශේෂයෙන් සලකාබලන බව ද ලංවීම අරංචි මාර්ග කියයි.
ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක
වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක
ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මුදල් නැතිව සුළං බලාගාර අතරමඟ නවතී
Asela Monday, 05 December 2022 06:14 PM
ඒ වුණාට සුළං නැවතිලා නැහැනේ...
fairoosMonday, 05 December 2022 07:50 PM
මේ කාලකණ්ණි දේශපාලකයන්ගෙන් ජනතාවට හැමදාම ‘‘හුළං‘‘ තමයි.
Muditha Monday, 05 December 2022 07:13 PM
විහිළු මිනිස්සු... පළමුවෙන්ම ඉඩමක් ගන්න.. ඊළඟට පාරිසරික තත්වය බලා ක්‍රියාත්මක කරන්න...!!!
WijekoonTuesday, 06 December 2022 07:22 AM
පුතා. ශ්‍රී ලංකාවේ ඉඩම් අත්පත් කර ගැනීමේ පනත නමින් දෙයක් තිබේ, එය සාධාරණීකරණය කළ හැක්කේ පොදු අරමුණු සඳහා ඉඩම් අත්පත් කර ගැනීම පමණි. අවාසනාවන්ත ලෙස මෙම ක්‍රියාවලිය ශ්‍රී ලංකා රෙගුලාසි පද්ධතිය තුළ සම්පූර්ණ කිරීමට අවම වශයෙන් වසර දෙකක පමණ කාලයක් ගතවේ. මේ අතර ව්‍යාපෘති සංවර්ධකයින් නිෂ්කාශනය සඳහා පාරිසරික බලපෑම් තක්සේරුව සිදු කරයි. මේවා එකවර සිදු කෙරේ.
raheem Monday, 05 December 2022 08:07 PM
එතකොට නිකන් හම්බ වෙන හුළං ටිකත් හුළඟේ ගියා වගේ...
sharm warn Tuesday, 06 December 2022 09:17 AM
එතකොට පක්ශි වර්ග 83ක් නිසා නවත්තනව කිව්වෙත් මෙකමද?