IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


මුදල් නාස්තිය වැළැක්වීමට අලුත් යාන්ත්‍රණයක්

(සුජිත් හේවාජුලිගේ )

මධ්‍යම රජය,පළාත් සභාව සහ පළාත්  පාලන ආයතනවල සේවාවන් සැපයීමේදී සිදුවන මුදල් නාස්තිය වැළැක්වීමට නව යාන්ත්‍රණයක් සකස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පළාත් සභාවල ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට පළාත් ආණ්ඩුකාරවරුන් සහ ප්‍රධාන ලේකම්වරුන් හමුවූ අවස්ථාවේදී ඔහු මෙසේ පැවසුවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද පළාත් පාලන කටයුතුවලට සම්බන්ධ වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි ජනාධිපතිවරයා එහිදි වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (7)

මුදල් නාස්තිය වැළැක්වීමට අලුත් යාන්ත්‍රණයක්

අයි.ජී.එල්.ජයවීර - අම්බලන්ගොඩ Saturday, 19 August 2023 05:15 PM

දකුණු පළාත් සභාවේ මුදල් නාස්තිය ගැන මගෙන් අහන්න. ආණ්ඩුකාරයගේ උපදේශක රාජ්‍ය සේවා කොමිසමෙත් ඉන්නව. කොමිසම 2020 මාර්ත මාසේ ඉදලම නීති විරෝධීයි.ගසා කන මුදල එකා ලක්ෂ 5 කට වැඩි විය හැකියි.රාජ්‍ය සේවා කොමිෂන් සබාවේ ඉන්න ඕනම අසඛ්‍යාව 3 යි. 7 ක් ඉන්නව. සභාපතිගෙ වයස අවුරැදු 80 යි. වයස අවුරුදු 70 ට අඩු එක් අයෙත් කමයි ඉන්නෙ. සභාපතිට ලක්ෂ එකහ මාරකට වැඩිය පඩි සහ දීමනා ගෙවනවා. මේ දකුණෙ මා ඇතුලු මහජන මුදල්. හිටපු මහ ඇමැති ඇතුලු කට්ට්යත් හොද හොද සේල්ලම් කරල තිවෙනව. මට පුලුවනි ඔප්පු කරන්න. මෙන්න මගේ දුරකථන අංකය 071 -8282669 / 077 1850442 මම මේව ජනාධිපතිතුමාට මෙන්ම තවත් අවශ්‍ය තැන් වලට පැමිණිලි කරලයි තියෙන්නේ. කෝ විසදුම්..? මම නිතරම තියන්නේ මාව කැඳවන්න කියලා. මා හට පුළුවනි අවශ්‍ය අයට ලිඛිත සාක්ෂි ඇතිවම ඔප්පු කරන්න. නගර සභාව බැලුවොත් අම්බලන්ගොඩ නගර සභාව තමයි දූෂිතම නගර සභාව. තානායම විනාශ කළා. නාන තටාගය වටේ ගල් වැටිියක් වෙනුවට වැලි කොට්ට තියලා කෝටියක් විතර ගසා කාලා තියෙනවා. මම ළඟ ලිඛිත සාක්ෂි තියෙනවා. පොලිසිය, අල්ලස් කොමිසම, පොලිස් කොමිසම ඇතුලු සියලු ආයතන කරන්නේ පට්ට බොරු. මම ලැහැස්තියි ඔප්පු කරන්න...

:       0       10

Rata Perata Saturday, 19 August 2023 05:24 PM

ඕකට අලුත් යාන්ත්‍රණ ඕනෑ නෑ. ඔයා ගෙදර යන්න... නැතිනම් ඡන්දය තියන්න. නටන්න බැරි මිනිහාට පොළව ඇදයි වගේ... තමුන්ගේ බැරිකමට එක එක දේවල් කියනවා.

:       6       7

ගමේ එකාලා Saturday, 19 August 2023 06:13 PM

ඔය තැන්වල ඉන්න වයසක උන්දැලා ටික ගෙදර යැව්වා නම් හරි...

:       2       8

AB Saturday, 19 August 2023 07:32 PM

මධ්‍යම රජය, පළාත් සභාව සහ පළාත් පාලන ආයතනවල සේවාවන් සැපයීමේදී සිදුවන මුදල් නාස්තිය වැළැක්වීමට නව යාන්ත්‍රණයක් සකස් කිරීම ඉතාම වැදගත් වේ... එම යාන්ත්‍රණය තුල දූෂණය අවම කිරීම සඳහා මධ්‍යම රජය මගින් ලබදෙන්නා වූ මුදල් වියදම් කරන්නාවූ ආකාරය, tenders කැඳවීම් සහ වෙනත් වියදම් සියල්ල monitor කිරීමේ හැකියාව සහ පළාත් සභාව සහ පළාත් පාලන ආයතන මධ්‍යම රජය සමග විනිවිදව කටයුතු කිරීමේ හැකියාව ලැබේ. එවිට අවශ්‍ය කරන්නාවූ සේවකයින් පිළිබඳවත් පළාත් සභාව සහ පළාත් පාලන ආයතන මගින් සිදුවිය යුතු සේවය පිළිබඳවත් මධ්‍යම රජයට පැහැදිලි අවබෝදයක් තිබේ. මධ්‍යම රජය නියෝජනය කරන්නා වූ කැබිනට් ඇමැතිවරයා එම පළාත් සභාව නියෝජනය කිරීම සහ පාර්ලිමේන්තුවේ නිදා සිටිනා මන්ත්‍රීවරුන් ඔවුන්ගේ පළාත්වලට යොදවා කටයුතු කිරීමේ හැකියාව සහ පළාත් සභාව සඳහාම වෙනම දේශපාලකයින් පත් නොකිරීම නිසාම මුදල් ඉතිරි වීමත්, මධ්‍යම රජයේ පාර්ලිමේන්තුවේ සිටිනා දේශපාලකයින් ග්‍රාමීය මට්ටමින් ඔවුන්ගේ ප්‍රදේශ පිළිබඳව සහ ගම සමග සම්බන්ධකම් පවත්වාගෙන යාමටත් සිදුකළ හැකිවේ.

:       0       0

ලියනආරච්චි - බටදූව Saturday, 19 August 2023 08:12 PM

ජයවීර මහත්තයා හරි කෙලින් මිනිහෙක්. කොහොමත් මොවුන්ගේ වෙස් මුහුණ ගලවන එකට අපි ඔබට ගරු කරනවා. ඇත්තටම ඔබ මේව ගැන ලියනකම් අපි මොනවත් දැනගෙන හිටියෙ නැහැ. සුනිල් දහනායක මගේ හොඳ යාළුවෙක්. මිනිහා කොහොමද ස්වාධීන කොමිසමක සාමාජිකයෙක් වෙන්නේ? තවමත් රින් ටෝන් එක යන්නේ ඔබයි අපේ විරුවා රණවිරුවා වගේ දේශපාලන සිංදුවක්... මේක දැක්ක ගමන් වෙනස් කරාවි ඒක ඉතිං ලජ්ජා නැතිකම... ලැජ්ජාවක් තිබුණා නම් ආණ්ඩුකාරයාගේ උපදේශක ලෙස ඉන්න ගමන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ඉන්නේ නැහැනේ. ඇත්තටම කොමිෂන් සභාව නීති විරෝධී තමයි. මේ අය ඔක්කෝම ගසා කන්නෝ. දැන් ඉන්නේ දකුණේ 11 වන ආණ්ඩුකාරයා. දෙවන ආණ්ඩුකාරයාගේ කාලයේ ඉඳගෙන ඉන්න දෙතුන් දෙනෙක් තවමත් කොමිසමේ ඉන්නවා. වයස අවුරුදු 75 ට වැඩියි. ඇත්තටම මේවා වෙනස් විය යුතුයි. අපි ජයවීර මහතාට ස්තුති කරනවා මේ කරන දැනුවත් කිරීමට.... ඒ්ත් ඔබ පරිස්සම් වෙන්න...

:       0       1

Nimal Saturday, 19 August 2023 10:05 PM

තම තමන්ට හොරාකන්න ලේසි යාන්ත්‍රණයක් හදා ගනියි.. ශුවර්...

:       0       0

සල්ලි Sunday, 20 August 2023 08:37 AM

යාන්ත්‍රණය හදන සල්ලි නාස්ති නොවේවා... එයයි මාගේ පැතුම...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බඳින තුවක්කුවට දෙදරු පියා බිලි
2024 ඔක්තෝබර් මස 14 1 0

මහකුඹුක්කඩවල කොරකහයාය ප්‍රදේශයෙ පදිංචි දෙදරු පියකු බදින කදකට හසුවි අද ( 14 ) මරණයට පත්ව ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි.


අතහැර දැමු තවත් රියක් නුවරඑළියෙන් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 14 133 0

ප්‍රවාහන අමාත්‍යංශයට අයත් පෙජෙරෝවක් දිරාපත් විමට අත්හැර දමා තිබියදි නුවරඑලිය පොලිසිය සොයාගත් බව නුවරඑලිය පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙකු පැවසිය.


පුද්ගල ඝාතනයක් නූලෙන් වැළකේ
2024 ඔක්තෝබර් මස 14 1390 0

තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස


ඇල්පිටිය ප්‍රාදේශීය සභා තැපැල් ජන්ද සලකුණු කිරීම අද
2024 ඔක්තෝබර් මස 14 208 0

ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


පිපිරීමකින් තරුණයෙක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 14 466 0

යාපනය කොඩිකාමම්හි සිදුවූ පිපිරීමක් හේතුවෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කොඩිකාමම් පොලිසිය සදහන් කරයි.


අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 550 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 359 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1384 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site