(බිමල් ජයසිංහ)
යුරෝපා රටවල රැකියා සඳහා යවන බව පවසා පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු පැහැරගෙන යමින් සිටි කාන්තාවන් තිදෙනෙක් ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.
සැකකරුවන් පැහැර ගැනීමට යොදාගත් ලොරි රථ දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇත.
පැහැර ගැනීමට සම්බන්ධ සැකකරුවන් සැකකරුගේ මහා පරිමාණ වංචාවට හසුවූ පුද්ගලයන් රැසකගෙන් කීප දෙනෙකු බව පොලිසිය කියයි.
පැහැර ගත් පුද්ගලයා කැනඩාවේ සිටින බවට හඟවමින් වසරකට ආසන්න කාලයක් තිස්සේ ඔහුගේ පෙම්වතිය විසින් හෝමාගම, ත්‍රිකුණාමලය, ඇලහැර හා චීන වරාය ආදී ප්‍රදේශවල පුද්ගලයන් විශාල පිරිසක් රවටා මෙම මුදල් වංචාව සිදුකර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකරුගේ මෙම වංචාවට සමීප ඥාතීන් පවා හසුව ඇතැයිද පොලිසිය කියයි.
පිළියන්දල විශ්ව කලාව ප්‍රදේශයේ නිවසකට ලොරියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු තම පුතුව පැහැරගෙන ගිය බවට කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ පිළියන්දල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් එම ලොරියේ ලියාපදිංචි අංකය ඔස්සේ හා තොරතුරු ඔස්සේ සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් සහ සැකකාරියන් අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මුදල් වංචා කළ අයෙක් පැහැරගත් හතක් අත්අඩංගුවට