IMG-LOGO

2024 නොවැම්බර් මස 22 වන සිකුරාදා


මූදූ බෙල්ලන් සමඟ අයෙක් සැකපිට

( එච්. චන්දන )

කිසිදු බලපත්‍රයක් නොමැතිව නිවසක සඟවා තිබූ මුහුදු බෙල්ලන් තොගයක් සමග සැකරුවකු අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි.

පුත්තලම මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රධාන පොලිස් පරික්ෂක රුවන් සුරංග උඩුකුඹුර මහතාට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (25)  රාත්‍රී යේ මෙම වැටලීම සිදු කර තිබිණි.

මෙම අත් අඩංගුවට ගත් ලැබූ මෙම මුහුදු බෙල්ලන් ජාදි හා ගවුරි වර්ගවලට අයත් බවත් , මෙහි විශ්කම්භය 70 මිලිමීටර් අඩු කිසිවකු අලෙවි කිරීමට , ළග තබා ගැනීමට නොහැකි බව පොලීසිය සඳහන් කළේය.

මෙම මුහුද බෙල්ලන් මෙලෙස එකතු කර හොර රහසේ ඉන්දියාවට අලෙවි කරණ බව මූලික පරීක්ෂණ වලදී ආණාවරණය වී ඇතැයි පොලීසිය කියයි.

මන්නාරම හා කල්පිටිය ප්‍රදේශවලින් රැගෙන විත් පොහොර තුනක බහා තිබූ මෙම තොගයට මුහුදු බෙල්ලන් 487 දෙනකු තිබී ඇතමෛම වැටලීම පුත්තලම මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රධාන පොලිස් පරික්ෂක රුවන් සුරංග උඩුකුඹුර මහත‍ගේ මෙහෙයවීමෙන් පුත්තලම පොලීසයේ දූෂණ මර්ධණ ඒකකයේ ස්ථානාධිපති උ:පො:ප  පත්මකුමාර , පො:සැ: බණ්ඩාර (50797) , පොලිස් කොස්තාපල් ජයසුන්දර ( 79666) ,  සුභසිංහ (82233) , කමාර (78710) යන නිළධාරීන මෙම වැට ලීම සිදු කලේය.



අදහස් (0)

මූදූ බෙල්ලන් සමඟ අයෙක් සැකපිට

ඔබේ අදහස් එවන්න

දියත

උත්සව සමය ඉලක්ක කර දිවයින පුරා විශේෂ වැටලීම්
2024 නොවැම්බර් මස 22 5 0

එළඹෙන උත්සව සමය ඉලක්ක කර ගනිමින් දිවයින පුරා විශේෂ වැටලීම් සහ විමර්ශන ආරම්භ කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.


විද්‍යා තාක්ෂණ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පත් කරයි
2024 නොවැම්බර් මස 22 706 3

ඇමරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්වවිද්‍යාලයේ සහ එම් ඩී ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව ජනාධ



බත්තරමුල්ලේදී මෝටර් රියක් ගිනි ගනී
2024 නොවැම්බර් මස 22 1276 0

බත්තරමුල්ල නගරය හරහා ධාවනය වූ සුඛෝපභෝගි මෝටර් රථයක හදිසියේ ඇති වූ ගින්නක් හේතුවෙන් එම රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි කෝට්ටේ මහ නගර සභාවේ ගි


ඊ.පී.එෆ්.අය කරගන්න පෞද්ගලික නඩු 14,096ක්
2024 නොවැම්බර් මස 22 926 0

සේවක අර්ථසාධක අරමුදල විසින් එම අරමුදලට රුපියල් මිලියන 12,755.09ක මුදලක් අයකරගැනිම සදහා ඉකුත් වර්ෂයේ (2023) දෙසැම්බර් මස 31 දිනවනවිට බාහිර ආයතනවලට එරෙහිව නඩු 14,096


උඩු මහළින් වැටී පුද්ගලයෙක් මරුට
2024 නොවැම්බර් මස 22 771 0

බලන්ගොඩ කල්තොට මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේ ඇති දෙමහල් නිවසක ඉහළ මහලේ සිට බිමට ඇඳ වැටි පුද්ගලයෙකු අද (22) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 468 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 698 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1972 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site