IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


’’මධ්‍යම අධිවේගියේ කොටසක් මේ මාසයේදී විවෘත කරනවා’’

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සහ  කුරුණෑගල අතර කොටස මේ මාසයේදී විවෘත කිරීමට කටයුතු කරන බව  මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (15) පැවැසීය.

සම්පූර්ණ මධ්‍යම අධිවේගී මාර්ගය අවුරුදු දෙකක් ඇතුළත සාදා නිම කරන බවද  හෙතෙම සඳහන් කළේය.

ඇමැතිවරයා මෙසේ පැවසුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්මන් කිරිඇල්ල මහතා මධ්‍යම අධිවේගී මාර්ගය සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

යහපාලන ආණ්ඩුව මෙම අධිවේගී මාර්ගය මාර්ගය සම්බන්ධයෙන් කොන්ත්‍රාත් ලබා දුන්  පිළිවෙල ගැන  තමා   රටට හෙළි කිරීමට සූදානම් බවත්  ඒ සඳහා විවාදයක් ලබා දෙන්නැයි ඉල්ලා සිටින බවත්  ඇමැතිවරයා ප්‍රකාශ කළේ‍ය.

මාර්ගයේ එක කිලෝමීටරයකට එදා  ලක්ෂ දහදාහක් වැඩියෙන් ලබා දුන් බව පැවසූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කරපු හොරකම්වලට තමුන්නාන්සේලා රෙදි ඇදගෙන පාර්ලිමේන්තු පැමිණෙන්නේ කෙසේදැයි  ප්‍රශ්න කළේය.

යහපාලන ආණ්ඩුව  කඩවත සිට මීරිගම දක්වා මාර්ග කොටස   ඉදිකිරීම   අවුරුදු පහක් තිස්සේ පටන් නොගත් බවත්  මෙයාලා අධිවේගී මාර්ගය හැදුවේ  මුලත් නැති අගත් නැති ආකාරයට බවත් හෙතෙම පැවසුවේය.

මෙම අධිවේගී මාර්ගයට මුල්ගල තැබුවේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා බව පැවසූ ඇමැතිවරයා   මාර්ගයට අදාළව වංචා දූෂණ කළ අය අද සිටිය යුත්තේ හිරගෙවල්වල බවත්  ඔහු ප්‍රකාශ කළේය.



අදහස් (9)

’’මධ්‍යම අධිවේගියේ කොටසක් මේ මාසයේදී විවෘත කරනවා’’

Rithu Monday, 15 November 2021 12:03 PM

රටේ ඉන්ධන නොමැති නිසා ඔබට තනිවම පාරේ ගමන් කළ හැකිය. ගොන් හරකා

:       4       20

යෝගා Monday, 15 November 2021 12:13 PM

කයිවාරු ගහන්නේ නැතුව හොරු අල්ලලා හිරේ දාලා පෙන්වන්න

:       1       22

sharm warn Monday, 15 November 2021 12:58 PM

බූරුවෙක් ඔබ අමතයි වගේ දෙයක් හිතෙන්නේ මට විතරද ?

:       0       9

lalMonday, 15 November 2021 03:06 PM

බූරුවො විසින් ඡන්දයෙන් පත්කරන ලද කියලා ඉස්සරහට කෑලල්ක් දාන්න ...

:       0       5

sharm warnMonday, 15 November 2021 03:49 PM

සහතික ඇත්ත ලාල්... බූරුවො නෙමෙයි හරක් තමයි මේ අයව බලයට ගෙනාවේ.. දැන්වත් කරපු හරිය නොතේරුණොත් ... තව අවුරුදු 5ක් සුරංගනා කතා අහලා 5000කට ආත්මයම වුණත් පාවලා දෙයි... ඒ හරක් 68 ලක්ෂය...

:       0       0

Keppetipola Monday, 15 November 2021 02:18 PM

දෙකක් දාගත්තාම මෙයාගේ කට හරිම සැරයි..

:       0       8

Nandana Monday, 15 November 2021 03:12 PM

මෙයා හරියට කියන්නේ මෙයාගේ සල්ලිවලින් හදලා වගේ.

:       0       0

siri Monday, 15 November 2021 03:20 PM

මීරිගමට යනකල් යන්නේ පයින්ද?

:       0       2

ලමය Monday, 15 November 2021 03:38 PM

තමුන් වැඩකාරයා. කයිවාරු පප්පෙක්. පාර හැදුවේ සප්ලයිවලින් වගෙයි කථාව....

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 1032 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 939 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 897 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 608 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 528 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 4825 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25301 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18852 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 368 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 641 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1842 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site