IMG-LOGO

2024 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා


“මධ්‍යම අධිවෙිගයේ කිලෝමීටර් 37ක් හැදුවේ යහපාලන ආණ්ඩුවයි’’

(අංජුල මහික වීරරත්න)

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියරේ කිලෝමීටර 41න් 37කම වැඩ යහපාලන ආණ්ඩුව විසින් අවසන් කර තිබූ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය .

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන කිලෝමීටර 41ක දුරෙන් කිලෝමීටර් 37ක් ඉදිකිරීම සඳහා යහපාලන රජයට ගත වූයේ වසර දෙකක් පමණක් බව කී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වත්මන් ආණ්ඩුවට ඉතිරි කිලෝ මීටර් හතර ඉදිකිරීම සඳහා වසර දෙකකට ආසන්න කාලයක් ගත වූ බවද සඳහන් කළේය.

කෙසේ වෙතත් මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියරේ වැඩ අවසන් කිරීම ගැන සතුටු වන බව කී කිරිඇල්ල මහතා එදා තම ආණ්ඩුවෙන් ඉදිකළ මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවනි අදියරේ කිලෝමීටර් 37ක කොටස කන්ද උඩරට මල්වතු අස්ගිරි  භික්ෂූන් වහන්සේලාට ද දැක බලා ගැනීමට සැලැස්වූ බව සඳහන් කළේය.



අදහස් (13)

“මධ්‍යම අධිවෙිගයේ කිලෝමීටර් 37ක් හැදුවේ යහපාලන ආණ්ඩුවයි’’

Nihal Monday, 13 September 2021 02:07 PM

එහෙමනම් ඔබතුමාගේ ගිණුම් හිස් ඇති

:       0       6

Madushanka Monday, 13 September 2021 02:10 PM

දෙගොල්ලොන්ටම බොහොම පින්. ගෙදරින් ගෙනල්ල මේවා අපි වෙනුවෙන් කරනවට

:       0       12

චන්දන Monday, 13 September 2021 02:18 PM

ඔව් අපි දන්නවා . හිත මිතුරන් ට දීපු කොමිස් වල ගනන් මිමිත් ඔය එක්කම කියන්න . අතයට ගහපුව එහෙමත් හෙළි කරන්න .

:       2       11

sirisoma Monday, 13 September 2021 02:19 PM

රටක් හදනවා කියන්නේ කිලෝ මීටර් 37 ක පාරක් හදන එක නොවෙයි .දන්නේ නැත්නම් තව සැරයක් ඉස්කෝලේ ගිහින් දේශපාලනය සහ ආර්ථිකය හදාරන්න .

:       1       11

Raveendra Monday, 13 September 2021 02:28 PM

ඉතින් මොකද ගැටලුව මේක කරේ යහපාලනද යමපාලද දැන් ඉන්න

:       2       2

සමන්ත Monday, 13 September 2021 02:51 PM

හැදුවානම් ඇයි ඒකාලේම විවෘත නොකලේ? එතකොට කොට්ටාව සිට කඩවත දක්වා කොටස ඔබතුමා විවෘත කලා නේද, එක ඕගොල්ලෝ හැදුව කොටසක් නෙමේද?

:       2       7

මාම Monday, 13 September 2021 03:16 PM

මොකා හැදුවත් අපේ සල්ලිනේ. ඔව හදන්න තමයි ඔගොල්ලන්ට ලොකු පඩි, මාලිගා වගේ වාහන, ඉන්න ලොකු බංගලා අපේ ගානෙ දීලා තියෙන්නෙ

:       0       9

RaveendraMonday, 13 September 2021 04:31 PM

සහතික ඇත්ත. දැන් කතාකරන්නේ තමන්ගේ බුදලේ වියදම් කරලා මෙසේ පාරවල් හදනවා කියල.

:       3       3

kamal Monday, 13 September 2021 03:17 PM

එහෙනම් යහපාලනේ කට්ටියටම ඔය ණය උගුලේ ණය ටිකත් භාර දුන්නනම් හරි

:       2       10

Senarath Monday, 13 September 2021 03:52 PM

ඔයාලා අධිවේගේ හදපු හැටි රටේ ජනතාව හොඳින් දන්නවා, ඒ නිසානේ ගෙදර යැව්වේ

:       2       13

Chandima Monday, 13 September 2021 03:57 PM

අවුරුදු 4 1/2කට කිලෝමීටර් 37ක් නේද

:       2       12

Ganga Monday, 13 September 2021 04:18 PM

ඕන මෝඩයෙක් දන්නවා ඒක

:       0       5

Kuma Monday, 13 September 2021 07:25 PM

ඕන ගොනෙකුට පුලුවන් පාරවල් හදන්න කුමා

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 14 1299 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


රත්නපුර තැපැල් ඡන්දවලින් ජාජබ ඉදිරියෙන්
2024 නොවැම්බර් මස 14 276 0

රත්නපුර දිස්ත්‍රික්කයේ ජාතික ඡන්ද තැපැල් ඡන්ද ඡාතික ජන බලවේගය ඡන්ද 24,776ක් ලබා ගත් අතර සමගි ජනබලවේගය ලබා ගත් ඡන්ද සංඛයාව 2969කි. නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරම


ගාල්ල තැපැල් ඡන්ද ජාජබට
2024 නොවැම්බර් මස 14 1860 1

පළමු තැපැල් ඡන්ද නිල ප්‍රතිපඵලය මීට සුළු මොහොතකට පෙර නිකුත් කළේය. ඒ අනුව ජාතික ජනබලවේගය ඡන්ද 32296ක් ලබා ගත් අතර සමගි ජනබලවේගයට හිමි වූයේ ඡන්ද 3523කි.


චාල්ස් රජුට 76 යි
2024 නොවැම්බර් මස 14 156 1

තෙවැනි චාල්ස් රජු සිය 76 වැනි උපන්දිනය රාජකීය කටයුතු වල නියැලෙමින් අද(14) සැමරුවේය. තෙවැනි චාල්ස් රජු අද(14) ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථාන දෙකක් මහජනතාව වෙනුව


’’ප්‍රතිඵලෙන් පසු පෙළපාලි බෑ’’
2024 නොවැම්බර් මස 14 240 0

මැතිවරණ ප්‍රතිඵලවලින් අනතුරුව කිසිම අයකුට පෙළපාලියාම සදහා අවසර ලබා නොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා අද (14) පැවැස


මනාප ඡායාරූප ගත කළ තවත් අයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 14 180 0

ඡන්ද මධ්‍යස්ථානය තුළදී තම මනාපය සනාථ කිරීමෙන් අනතුරුව එය ඡායාරූප ගත කළ අයකු,14 දින පෙරවරුවේ ආලංකුඩාව මුස්ලිම් මහ විද්‍යාලයේ ශාලා අංක එක පරිශ්‍රයේ දී ඔහ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 234 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 556 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1666 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site