( ෂේන් සෙනවිරත්න)
මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් 05 දෙනෙකු කෝවිඩ් 19 ආසාදිතයන් බවට තහවුරු වීමෙන් පසු මහනුවර පිහිටි එම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සම්පූර්ණයෙන් වසා දමා එහි නිලධාරීන් 41 දෙනකු නිරෝධායනයට යොමුකිරීමට පියවර ගත් බව ඉහළ පොලිස් නිලධාරියකු පැවැසීය .
අද (23) නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ නිලධාරීන් ගෙන් සිදුකළ පි.සි.ආර්. පරීක්ෂණ වාර්තා වලින් කොටසක් ලැබීමෙන් පසු එහි නිලධාරීන් 05 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වසා දැමීමට පියවර ගැනුණි .
මීට පෙර ද එම කාර්යාලයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබූ අතර එහෙයින් නිලධාරීන්ගේ සිදුකළ පි.සි.ආර්. වාර්තා තවත් කොටසක් ලැබීමට නියමිතව තිබෙන බවද ඉහළ පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි .
ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයිස්ලන්ත රාජ්‍යයේ සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා අද(05) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ .
ආනයන සුදු සීනි සදහා පනවා තිබු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.
බණ්ඩාරගම පානදුර මාර්ගයේ බොල්ගොඩ ප්‍රදේශයේදී තීරෝද රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් 23 හැවිරිදි තරුණියක් මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට සෙත් පතා, ඇගේ ජයග්‍රහණය වෙනුවෙන්, ඇමෙරිකාවේ වොෂින්ටන් අ
ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) ඇරැඹේ. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ අපේක්
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වහයි