IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


මාධ්‍යවේදී අතුල බණ්ඩාර දිවියෙන් සමුගනී

වසර 20ක අධික කාලයක් ලංකාදිප මාණ්ඩලික මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ  අතුල බණ්ඩාර මහතා අද (3) උදෑසන හදිසියේ අභාවප්‍රාප්ත විය.

වසර දෙකකට ආසන්න කාලයක් රෝගීව සිටි අතුල බණ්ඩාර මහතා මිය යන විට 58 වැනි වියෙහි පසු විය. අතුල බණ්ඩාර මහතා දරුවන් තිදෙනකුගේ පියෙකි.

අනුරාධපුර රජරට සේවයෙන් මාධ්‍යට හා කළාවට සම්බන්ධවි ඇති අතර 1985 වසරේ ක්‍රියාකාරි මාධ්‍යවේදියකු වශයෙන් දිණකර ජාතික පුවත්පතෙන් සිය මාධ්‍ය ජීවිතය අරඹා ඇත.

1999 වසරේ ලංකාදීප  පුවත්පතේ අනුරාධපුර  වාර්තාකරු වශයෙන් එක් වූ ඒ මහතා 2001 වසරේ සිට මියයන තුරුම අනුරාධපු දිස්ත්‍රික් මාණ්ඩලික වාර්තාකරු ලෙස  සේවය කළේය.‍

අවසන් කටයුතු  පසුව දැනුම් දෙන බව ඒ මහතාගේ පවුලේ ඥාතිහූ සදහන් කළහ.



අදහස් (7)

මාධ්‍යවේදී අතුල බණ්ඩාර දිවියෙන් සමුගනී

ජයරත්න වික්‍රමාරච්චි Wednesday, 03 November 2021 03:10 PM

සොහොයුරාණනි ඔබට නිවන්සුව අත්අවේවා!

:       1       61

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 03 November 2021 03:47 PM

මාධ්‍ය සොහොයුරානෙනි, ඔබට නිවන් සුව... !!!

:       0       35

sujeewa edirisinghe Wednesday, 03 November 2021 04:19 PM

සොහොයුරාණනි, ඔබට නිවන්සුව අත්වේවා...!

:       0       24

දෙවලපොල කිර්ති ප්‍රනාන්දු Wednesday, 03 November 2021 05:13 PM

ආදරණීය සහෝදරයාණෙනි, ඔබට අමාමහ නිවන් සුව අත්වේවා..! .

:       0       24

SUNIL MILANO Wednesday, 03 November 2021 05:22 PM

ඔබතුමා තම මව්බිම වෙනුවෙන් කළ සේවයට හිසනමා ගෞරව කරන අතර අජරාමර උතුම් වූ නිවන් සම්පත්තිය ලැබේවා කියා පතමි...

:       0       19

රෝහණ ප්‍රේමලාල් Wednesday, 03 November 2021 06:02 PM

ආදරණීය මිතුර ඔබට අජරාමර නිවන්සුව ප්‍රාර්ථනා කරමි.

:       0       25

Charith Wednesday, 03 November 2021 09:55 PM

ඔබතුමන්ට නිවන් සුවය අත්වේවා...!

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 1149 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 408 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1239 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 133 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 858 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2486 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 345 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 630 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1794 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site