IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


මාධ්‍ය නිදහසේ තරම රංගේ බණ්ඩාර කියයි

(අංජුල මහික වීරරත්න)

ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනයේදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු හෙළිකළ මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කිරීමෙන්ම රටේ මාධ්‍ය නිදහසට උරුම වී තිබෙන තත්ත්වය තේරුම් ගත හැකි බව එක්සත් ජාතික පක්ෂ මහලේකම ලේකම් පාලිත රංග බණ්ඩාර මහතා මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් අද (28) පැවසීය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා  ලංකාදීප පුවත්පතට කළ ප්‍රකාශක් සම්බන්ධයෙන් එහි ප්‍රධාන කර්තෘවරයාගෙන් සහ එම ප්‍රවෘත්ති සහ ලිපි ලියූ ලේඛකයන්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරී කණ්ඩායමක් කොළඹ හුණුපිටිය හරස් පාරේ පිහිටි ලංකාදීප ප්‍රධාන කාර්යාලයට පැමිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ප්‍රකාශයක් කරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ පාලිත රංගේ බණ්ඩාර මහතා මෙසේද කීය.

"අද ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනයයි. ලංකාවේ තොරතුරු දැනගැනීමේ  අයිතිය තහවුරු කළේ එක්සත්  ජාතික පක්ෂ ආණ්ඩු අවස්ථාවේ පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කිරීමෙනුයි.

තොරතුරු හෙළි කළ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය කර්තෘවරුන් තොරතුරු දැනගැනීමේ දිනයේදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කිරීමට කටයුතු කරනවා. අද වැනි දිනක මාධ්‍යවේදීන්ට නිදහසේ ඉන්න නොදී හිරිහැර කිරීම තුලින් මෙරට මාධ්‍ය නිදහසට උරුම වී තිබෙන තත්ත්වය හොඳින්ම පේනවා



අදහස් (9)

මාධ්‍ය නිදහසේ තරම රංගේ බණ්ඩාර කියයි

Bamunuarachchi Tuesday, 28 September 2021 05:31 PM

ලොකු ගාණක් ගෙවලා වගෙයි.. ෆොටෝ එක ලොකුවට දාන්න. ෆොටෝ එක ලොකු වෙන්න, ලොකු වෙන්න ඇතුලේ හිස් ප්‍රමාණයත් ලොකුවෙනවා...

:       18       8

RaveendraTuesday, 28 September 2021 06:30 PM

ඇත්ත වශයෙන්ම අප රටේ අති දක්ෂ ඡායාරූප ශිල්පින් ඉන්න බව මෙයටද හොඳම උදාහරණයකි....

:       12       6

siripalaTuesday, 28 September 2021 10:28 PM

කිසිදු ආකාරයකට මාධ්‍යවේදින්ට පහර දීම අනුමත නොකරමු. ඕනෑම දෙයක් ලිවීමට ඔවුන්ට අවස්ථාව තිබිය යුතුය.

:       5       9

BamunuarachchiWednesday, 29 September 2021 08:34 PM

මොකද ඒ ගොල්ලන්ට බොරු කියන්න ලයිසන් දීලාද? බොරු කිව්ව මධ්‍යකාරයින් දැන් කොහේද කියලා නැහැ. ස්විට්සර්ලන්තේ කියලා තමයි ආරංචි...

:       0       0

චන්දන Tuesday, 28 September 2021 05:58 PM

සිඅයිඩීය ප්‍රශ්න කරන හැම එකක් ම දකින්නේ වැරදියට... ⁣යම් කාරණයකට අදාල තොරතුරු දන්නේ නැතිව කෙහොමද පියවර ගන්නේ..?. අනෙක තමුන්ගේ කාලේ සියල්ල කළේ අරලියගහ මන්දිරයේ නේද?.

:       15       8

Prabha Tuesday, 28 September 2021 08:39 PM

ඉතින් ඕකට පත්තර කන්තෝරුවට එන්න ඕනයැ. කෙලින්ම ඒ ප්‍රකාශය කරපු පුද්ගලයා හමුවෙලා තොරතුරු ගන්න තිබුනනේ

:       3       9

සිරිබිරිස් Wednesday, 29 September 2021 06:57 AM

රාජ්‍ය ඇමතිවරුන් වන බමුණුආච්චිත්, රවීන්ද්‍රත්, චන්දනත් මාධ්‍ය ඇමති ඩලස් හෙලා දකිනවා කියන මෙය අනුමත කිරීමෙන් පෙනෙන්නේ මාධ්‍ය ඇමතිට කළ හැකි දෙයක් නැති බවයි..

:       0       0

Lal Wednesday, 29 September 2021 07:29 AM

අර වොට්කා වතුර කරපු කේස් එකත් අපි දැනගත්තේ මාධ්‍යයෙන් තමයි.

:       0       0

L.G.P.Jathunarachchi. Wednesday, 29 September 2021 02:14 PM

වර්තාමානයේ ආණ්ඩුව ඇතුලු පිරිස මීඩියා නිදහස දෙන්නේ නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1506 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 275 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 534 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 3658 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 540 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 2778 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 292 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1719 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site