(සුජිත් හේවාජුලිගේ )
සියලු දරුවන්ට පෙර පාසල අවුරුදු හතරේදී අනිවාර්ය කිරීමට කටයුතු කෙරෙන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ විශේෂඥ කමිටුවේ මහාචාර්ය ගුණපාල නානායක්කාර මහතා පැවසීය
මේ අනුව පාසලේ පළවෙනි වසරට පෙර වයස හතරේදී පෙර පාසල 2026 සිට අනිවාර්යය කෙරේ.
සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක
ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.
යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ
ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මොන්ටිසෝරි අනිවාර්ය කෙරෙන නීතියක්
රට වැසියා Thursday, 11 April 2024 12:04 PM
පලතුරු වලට රසායන දමා ඉදවනවා සේ දරුවන්ට සලකන්න එපා! කෘතිම අධ්‍යාපනය වෙනුවට, දරුවන්ට හැකිතරම් කාලයක් තම දෙමවිපියන් ගේ සෙනෙහස සහ රැකවරණය සමඟ හැදෙන්නට වැඩෙන්නට ඉඩ හරින්න, ඊට අවශය සමාජ-ආර්ථික පරිසරය රටේ ගොඩ නගන්න - දේශපාලකයකයින් සහ රාජ්‍ය නිලධාරීන් අධ්‍යාපනය දේශපාලන කරණය කර ඇත. ඊනියා පෙරපාසලින් දරුවන් අධ්‍යාපනයේ ගොදුරු බවට පත්කිරීමට පටන්ගෙන ඇත! දැනට අධ්‍යාපනයෙන් සිදු වන්නේ තම දෙමව්පියන් තුරුලේ කෙලිදෙලෙන් නිදහසින් වැඩෙන දරුවන් රෝගි වු අසමත් දරුවන් කර සමාජයට මුදා හැරීමයි, රටේ බුද්ධිමතුන්ට අධ්‍යාපනය වෙනුවෙන් යමක් කල හැකි නම්, එය පෙර පාසල අනිවර්යය කිරීම නොවේ! - රටේ ජනතාවට ද, පාලකයාට ද ප්‍රඥාව පහලවේවා!
Prabha Thursday, 11 April 2024 03:43 PM
මම හිතුවේ පාර්ලිමේන්තු මන්ත්රීලාට කියලා...
Neela Thursday, 11 April 2024 09:49 PM
එහෙනම් දැං මොන්ටිසෝරි ටියුෂන් පටන් ගනී. මේ පාලකයින්ට හා උන්ගේ උපදේශකයින්ට මොලේ දශමයක්වත් නැද්ද?