(නිමන්ති රණසිංහ)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සියයට අසූවක් පමණ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගිනි අවිය (පිස්තෝලය) ලබාගෙන ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ.
සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට සිය ආරක්ෂාව වෙනුවෙන් ගිනි අවියක් සිය නිල බලයෙන් හිමි වන අතර බොහෝ මන්ත්‍රීවරුන් විවිධ හේතු මත පසුගිය කාලයේදී එම ගිනි අවිය ලබා ගෙන නොතිබිණ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාස වලට එල්ලවූ ප්‍රහාර වලින් පසුව මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් ගිනි අවි ලබා ගැනීමට අයදුම්පත් යොමුකළ බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
මන්ත්‍රීවරුන් බොහෝ පිරිසකට ආරක්ෂක අමාත්‍යාංශය විසින් එම ගිනි අවිය දැනටමත් නිකුත් කරනු ලැබ ඇත.
ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.
හුණුපිටිය දුම්රිය ස්ථානයට නුදුරින් හලාවත සිට කොළඹ දක්වා පැමිණි දුම්රියේ පාපුවරුවේ ආ තරුණයකු වැටී මිය ගිය බව දුම්රිය පොලිසිය පවසයි.
විනෝද විනෝද චාරිකාවක් සඳහා ත්‍රිකුණාමලයට පැමිණි තරුණ පිරිසක් නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය අයෙකු රෝහල්ගත කිරීමෙන් පස
නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක අද (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසය
නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.
මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මන්ත්‍රීවරුන්ගෙන් සියයට 80කට ආරක්ෂක ගිනි අවි
ganegoda Tuesday, 04 October 2022 11:55 AM
ගිනි අවියක් තියන අයට ආරක්ෂක නිලධාරීන් අවශ්‍ය නැහැ නේද .මෙතනදී මේ දුෂ්කර කාල සීමාවේ හුඟක් මුදල් ඉතුරු කරගන්න පුළුවන් නේද ?