(අජන්ත කුමාර අගලකඩ)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනකු සඳහා මාස දෙකක කාලයකට අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් ප්‍රවාහන පහසුකම් ලබාදීමට අග්‍රමාත්‍ය කාර්යාලය තීරණය කර ඇතැයි වාර්තා වේ.
අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බාධාවකින් තොරව සහභාගිවීම සඳහා ඉකුත් මස 19 සහ 20 යන දිනයන්හි අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් ප්‍රවාහන පහසුකම් ලබා දුන් අතර,එසේ ලබාදී ඇති මන්ත්‍රීවරුන් පස්දෙනකු සඳහා තවත් මාස දෙකක කාලයක් වාහන ලබා දීමට තීරණය වී තිබේ.
එම මන්ත්‍රීවරුන්ට ප්‍රවාහන පහසුකම් සදහා විකල්ප ප්‍රවාහන පහසුකම් සලසා ගන්නා තෙක් තවත් මාස දෙකක කාලයක් සඳහා මෙම ප්‍රවාහන පහසුකම් ලබාදීම වැදගත් බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පෙන්වා දී ඇත.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.
කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
ජංගම දුරකතනයක් අස්ථානගතවීමේ සිද්ධියකට ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් පොල්ලකින් පහරදී සිය වැඩිමල් සහෝදරයා ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙ
2024 ජනාධිපතිවරණයේ දී දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : සජිත් ප්‍රේමදාස 200384, ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මන්ත්‍රීවරු පහකට ගමන් පහසුව අගමැති කාර්යාලයෙන්
ලුම්බිණි Tuesday, 09 August 2022 08:05 AM
නරක නැහැ අගමැති තුමා. අපිට තමයි ගමන් පහසු කම් නැත්තේ.
sharm warn Tuesday, 09 August 2022 09:26 AM
කවුද එ 5 දෙන කියල දැනගන්න අපිට අයිතියක් නැද්ද එතකොට? ප්‍රවහන පහසුකම් කියන්නෙ හෙලිකොප්ටර් වලින් යන එන එකද?
ravin Tuesday, 09 August 2022 10:52 AM
ayi me? viyadama kaagenda? loku podi savoma mita wadaa wagakimen yuthuwa wada kalayuthu kaalaya noweda? nam gam palakaloth thiyana wathkam hoyaagatha hakiwevi. janathaa sewayata kiyaa avith rate dana sampath suraa kama " janathaa sewaya" kiyana wachanapele aluthma aruthada?
Perera Tuesday, 09 August 2022 10:58 AM
ප්‍රවාහන පහසුකම් අගමැති කාර්යාලෙන් සැපයෙනවනම් ඔය අයට ලක්ශ දෙකෙ මාසික ඉන්දන දීමනාව නොදිය යුතුයි. ඒකත් හැබැයි ෂේප් එකේ දෙනව ඇති..
දාස Tuesday, 09 August 2022 11:19 AM
අපේ සල්ලි ගෙවන නිසා මහජනයට ඒ නම් දැනගන්න අයිතියක් තියෙනව නේද?
fairoos Tuesday, 09 August 2022 12:32 PM
පොහොට්ටුවේ හොරු ඉන්නකම් රට ගොඩගන්ඩ බෑ..
BamunuarachchiTuesday, 09 August 2022 06:39 PM
එයාලට කියන්නේ කම්බ හොරු මෙයාලට කියන්නේ හම්බ හොරු කියලා
Bamunuarachchi Tuesday, 09 August 2022 06:38 PM
ඔය අතරේ ඉන්ධන දීමනාව ලැබෙනවාද කියා සොයා බැලුවොත් හොඳයි