IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


මන්ත්‍රී අතුකෝරළගේ බිරිඳ මැතිසබයේදී හඬා වැටේ

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සාහසිකයන් පිරිසක් විසින් නිට්ටඹුවේදී ඝාතනය කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා පිළිබඳ ශෝක යෝජනා විවාදය දැකබලා ගැනීමට පැමිණි   අතුකෝරල මහතාගේ බිරිඳ වන මාලනි අතුකෝරල මහත්මිය පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සිය ස්වාමියාගේ ගුණ වර්ණනා කරන සෑම අවස්ථාවකදීම  වරින්වර හඬා වැටීම අද  මැතිසබයේදී  දක්නට ලැබුණු සංවේදී සිද්ධියක් විය.

අමරකීර්ති අතුකෝරල මහතාගේ පුත් රනිදු අතුකෝරල සහ තවත් ඥාතියකුද විවාදය දැක බලා ගැනීම සඳහා පැමිණ   කතානායක ගැලරියේ රැඳී සිටිනු දැකගත හැකිවිය.



අදහස් (10)

මන්ත්‍රී අතුකෝරළගේ බිරිඳ මැතිසබයේදී හඬා වැටේ

C.K.Lankaputhra Friday, 10 June 2022 01:45 PM

මරණය කාටත් පොදු ධර්මතාවයකි. එය බුද්ධිමත්ව අවබෝධ කරගත යුතු දෙයකි. එපමනක්ද නොවේ, කර්ම සහ විපාක යන සර්ව ලෝකයටම පොදු සන්සිද්ධියක් ඇත. විද්යානුකුලව බැලුවත් සෑම ක්රියාවටකම සමාන හා ප්රති විරුද්ධ ප්රතික්රියාවක් ඇත. අතුකෝරල මහතා සන්නාහ සන්නද්ධව ගොස් පැමිනෙමින් සිටියේ දාන සීල භාවනාදී පුන්යකර්මයට සහභාගි වීමෙන් පසුව නොවේ. නිරායුධ මනුශ්ය හිංසාවට දායකවීමෙන් පසුවය. බුදු දහමට අනුව තමන් විසින් සිදු කල පාප කර්ම වලට විපාක ලැබීම විවිධය. කාලනිර්නය විවිධය. කර්මානුරූපව එතුමා භාජනය වූයේ මෙලොවදීම විපාක දීමකට විය හැකිය. කරුණු කෙසේවුවත් අපි එතුමාට නිවන් සුවපතමු.

:       0       0

Aruna Friday, 10 June 2022 02:02 PM

අනුර කුමාරයා නැද්ද කතාකලේ

:       0       0

සෙනෙවිරත්න Friday, 10 June 2022 02:31 PM

මහින්ද මාත්තයත් අඬන්න ඇති මං හිතන්නෙ.

:       0       0

Lalith M Friday, 10 June 2022 03:35 PM

මොන ගුණ කිව්වත් තකතීරු මෝඩකම. ඒ වගේ දවසක මන්ත්‍රී බැජ් ගහගෙන රට මැදින් වීරකමට ගිය එක අමන මෝඩ කමක් නේද?

:       34       32

තනිවූ රඹුක්කන තරුණයාගේ බිරිද Friday, 10 June 2022 03:41 PM

රඹුක්කනදී ඝාතනය වූ තරුණයාගේ බිරිදටත් ඔය විදියටම පාර්ලිමේන්තු එන්න දෙන්න.

:       30       46

රනිල්Saturday, 11 June 2022 11:29 PM

ඔහු සාමකාමී අරගලයක් කොට වෙඩි කෑ අයෙක් නොවේ. මන්ත්‍රී ආරක්ෂක විසින් ආත්මාරක්ෂාව සඳහා වෙඩි තැබීමේදී මියගිය අයෙක්...

:       3       4

mahee Friday, 10 June 2022 04:42 PM

මිනී මැරිල්ල කාලකන්නි ජෙප්පන්ගේ කාලකන්නි සතුටක්

:       55       44

සනත් කහදුගොඩ Friday, 10 June 2022 09:50 PM

ම්ලේච්ඡ ඝාතනය හෙලා දකිනවා. අපරාධකරුවන්ට උපරිම දඩුවම් දියයුතුයි

:       0       0

යාපා Saturday, 11 June 2022 10:12 AM

ලේ පිපාසිත ජෙප්පන්ට බලය ගියොත් කොහොමද කියලා එක දවසකින් වසර 32කට පසු නැවත වරක් පසක් වුණා.

:       12       8

Palitha Nissanka Saturday, 11 June 2022 01:35 PM

ප්‍රචණ්ඩකාරී දේවල් වලට යන මැරයින් ඝාතනය වෙන එක ගැන කිසිම අනුකම්පාවක් නැති බවත්, අනිත් සෑම මනුස්සයෙක්ව ඝාතනය කරන දේ පිළිකුලෙන් හෙළා දකිනවා.. මැරයින්ට කවමදාවත් රටක නැති නීති අතට ගන්න නොදිය යුතුයි.

:       11       2

ඔබේ අදහස් එවන්න

දියත

නියෝජ්‍ය අමාත්‍ය දිවුරුම් දීම බ්‍රහස්පතින්දා
2024 නොවැම්බර් මස 18 66 0

ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ලබන බ්‍රහස්පතින්දා(21) සිදුකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීමට එරෙහිව නියෝගයක්
2024 නොවැම්බර් මස 18 115 0

නොබෝදා පැවැති පහවසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුරු නියෝගය නිකුත් කළේය.


ව්‍යාජ ටිකට් පෙන්වා මැච් බලන්න ගිය සරසවි සිසුවා මාට්ටු
2024 නොවැම්බර් මස 18 241 0

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවති ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පැවැත්වෙමින් තිබියදී ව්‍යාජ විද්‍යුත් ටිකට් පත


මීගමුව පොලීසියේ පාලන අංශ ස්ථානාධිපතිනි අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 920 0

මීගමුව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන්ගේ රථවාහන වව්චර්පත් 13 ක් ව්‍යාජ ලෙස අත්සන් යොදා රුපියල් 192,400 ක් වංචා කළ බව කියන මීගමුව පොලිසියේ පාලන අංශයේ ස්ථානා


ජනපතිට අමාත්‍යාංශ තුනක්
2024 නොවැම්බර් මස 18 2538 0

අමාත්‍යාංශ තුනක් ජනාධිපති අනුර දිසානායක මහතා යටතට පත් කරගෙන තිබේ.


කසිප්පු ඇල්ලුවාම පාට් දැමූ කතුන් දෙකක් ඇතුළු 3 ක් දැලේ
2024 නොවැම්බර් මස 18 338 0

දිගන, රජවැල්ල ප්‍ර දේශයේදී කසිප්පු ජාවාරමෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ත්‍රිරෝද රථයෙන් රැගෙන යමින් සිටියදී අලුත්වත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 353 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 633 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1810 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site