IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


මන්ත්‍රී අමරකීර්ති ඝාතනයට තවත් 8 ක් සොයයි

(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්‍ෂක පොලිස් සැරයන්වරයකු ඇතුළු පුද්ගලයන් තිදෙනකු නිට්ටඹුව නගරයේදී පසුගිය මැයි මස 9 වැනිදා ඝාතනය කිරීමේ සිද්ධියේ සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ හදුනාගත් තවත් පුද්ගලයන් 8 ක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි.

පොලිසිය එම පුද්ගලයන් අට දෙනාගේ ඡායාරූප ප්‍රසිද්ධ කරමින් ඔවුන් පිළිබඳ තොරතුරු මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ෂන කොට්ඨාෂයේ 0112514217 (අධ්‍යක්‍ෂ) හෝ 0718592868 (සහකාර අධ්‍යක්‍ෂ) දුරකථනවලට ලබාදෙන ලබාදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත්කර සැකකරුවන් 35 ක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන්ගෙන් බහුතරයක් සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ හදුනාගත් බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩි දුරටත් පවසයි.  

 



අදහස් (6)

මන්ත්‍රී අමරකීර්ති ඝාතනයට තවත් 8 ක් සොයයි

mahel Friday, 29 July 2022 09:56 PM

මේ අය නම් මිනිස්සු නෙමෙයි. සම්පූර්ණ සත්තු ටිකක්. පණ බයේ හැංගිච්චි මිනිහාව කපලා මරන්නේ... දැන් තමයි තේරෙන්නේ 88-89 කාලේ නිල නොවන ඇඳිරි නීතිය දාලා තියෙද්දී ලාම්පුවක් පත්තු කළා කියලා අතපය කපාපුවා 100% ක් ඇත්ත කියලා. මෙහෙම මිනිස්සු තමයි තව කියන්නේ වේවැල් පාරවල් කාලා දුවන ගමන් ප්‍රහාරය අමානුෂිකයිලු කියලා...

:       3       16

Aruna Friday, 29 July 2022 10:33 PM

පක්ෂයේ කෙනෙක්ගෙන් ඇහුවා නම් හරි...!

:       2       5

Bamunuarachchi Saturday, 30 July 2022 05:31 AM

මොවුන් ගැන ඔත්තුවක් දෙන කෙනෙකුට මුල්‍යමය තෑග්ගක් දෙනබවට පවුලේ අය ප්‍රචාරය කරන්න...

:       1       10

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 30 July 2022 07:05 AM

මිනීමැරුම්, ගිනිතැබීම් හා කඩාකප්පල් වැඩ කටයුතු සඳහා නිසි දඬුවම් දිය යුතුයි. එහි කිසිදු විවාදයක් නැහැ. ඒත්, අරලිය ගහ මැදුරේ සිට සංවිධානය කළ අනීතික ප්‍රහාරය නිසා මේ සියලු දේවල් සිදුවුණා. ඒත්, කරුමේ කියන්නේ, එහි ප්‍රධාන චරිතය හා අනෙක් චරිතවලට නිසිලෙස නීතිය ක්‍රියාත්මක වන්නේ නැහැ. අහෝ..! නීතිය සැමට පොදු නොවේද?

:       4       13

විජිත් Saturday, 30 July 2022 08:39 AM

අමරකිර්තිව ඝාතනය කරපු අයව තවමත් අල්ලා ගන්නවා. පොලිසිය ෆොටෝ බලබලා මිනිස්සුන්ව අල්ලාගෙන යනවා. නමුත් එදා අමරකීර්ති විසින් වෙඩිතබා ඝාතනය කරපු මනුස්සයා ගැන පොලිසිය මොනවද කියන්නේ...? ඒ මරණයේ විත්තිකාරයා තමයි අමරකීර්ති කියන බලයෙන් මොලය ඉදිමුණු දේශපාලුවා... මිනිහා මුලින්ම මිනිහෙක්ව වෙඩිතියලා මැරුවා. ඊට පස්සේ මිනීමරු අමරකීර්ති සහ ඩ්‍රයිවර් පිස්තෝලයත් අමෝරාගෙන පැනලා යනවා. අන්තිමට නගරයේ මිනිසුන් ඔවුන්ව අල්ලගෙන " සම්බෝල" කරනවා. ඒ මිනිසුන් මේ ශාපලත් රටේ මිනිස්සුන්ට හොඳ ආදර්ශයක් දුන්නා. (හොඳ හෝ නරක) ඒ තමයි දූෂිත දේශපාලුවන්ට අනුකම්පා කරන්න එපා. ලැබෙන පළමු අවස්ථාවේදීම ඔවුන්ව "සම්බෝල" කරන්න. ඔබට පව් නැත..! ඔබත් හෙට දිනයේ මේ ආදර්ශය පිළිපදින උතුම් වූ රටවැසියෙක් වන්න...

:       21       9

de silva Saturday, 30 July 2022 08:54 AM

බොලාට ශෙඩ්වල ප්‍රසිද්ධියේ ඉඳන් තෙල් හොරකම් කරන අයව අල්ලන්න බැහැ... අර මහබැංකු හොරු, පාස්කු ප්‍රහාරකයෝ ගැනත් හොයන්න..

:       7       5

ඔබේ අදහස් එවන්න

දියත

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 831 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


මැති සබේට යන සාමාජිකයෝ
2024 නොවැම්බර් මස 15 4359 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 5038 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 13251 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 4596 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 606 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 272 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 587 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1706 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site