IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


මන්ත්‍රී අලි සබ්රි රිය අනතුරක

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් මහතා ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය සාලියවැව 15 කණුව ප්‍රදේශයෙදී  අත් ට්‍රැක්ටරයක ගැටිමේන් ට්‍රැක්ටරයෙ රියදුරා  තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර මන්ත්‍රිවරයාට අනතුරීන් කිසිදු හානියක් සිදුව නැති බව පොලිසිය පවසයි.

පුත්තලම දිස්ත්‍රික් පාර්මේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් මහතා තම වාහනයෙන් රියදුරු සමග පුත්තලම සිට අනුරාධපුර දක්වා ගමන් ගනිමින් සිටියදි මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.

මන්ත්‍රිවරයා ගමන් ගත් ජීප් රථය 13 දින අලුයම 1.30 ට  පමන මෙසේ ඉදිරියෙන් ගමන් ගත් අත් ට්‍රැක්ටරයෙ ගැටි ඇත. 

අනතුරින් මන්ත්‍රිවරයාගේ සුඛෝපභෝගී ජීප් රථයට බරපතල හානි සිදුව ඇති බවද පොලිසිය කියයි.

 



අදහස් (7)

මන්ත්‍රී අලි සබ්රි රිය අනතුරක

Bamunuarachchi Tuesday, 13 February 2024 09:08 AM

අයියෝ මෑන්ට කිසිම හානියක් වෙලා නැහැල්ලු.

:       0       0

නිහාල් Tuesday, 13 February 2024 09:21 AM

මේ රත්තරං හොරෙන් අරන් ඇවිත් ගුවන්තොටුපළේදි මාට්ටු වෙච්ච කෙනා නේද?

:       0       0

Nimal Tuesday, 13 February 2024 12:51 PM

මෙයා ගෑවුන තැන ලෙඩක් .වැරදි කෙනාට තුවාල වෙලා තිබෙන්නේ

:       0       0

upul Tuesday, 13 February 2024 12:55 PM

අපරාදෙ ... අඩුගානෙ තුවාලයක්වත් නැද්ද...

:       2       29

ravin Tuesday, 13 February 2024 12:57 PM

බැලුවේ නැද්ද හොරෙන් රට තුලට ගෙනාපු භාණ්ඩ ප්‍රවාහනය කරනවද කියලා.

:       0       27

Hafeel Tuesday, 13 February 2024 04:28 PM

අර කවුදෝ මෙයාගේ බේග් එකට රත්තරන් කිලෝ ගණන් දැම්මා වගේ, මේ සිද්ධියත් එම අනතුරට පත්වූ අත් ට්‍රැක්ටරයක මෙයාගේ වාහනේ ගැටුනා කියල කියාවිද?

:       0       0

chandima Tuesday, 13 February 2024 10:18 PM

පන බයට මේ දවස්වල යනවත් ඇත්තේ විදිල්ල වගේ නේ ?ඒ කාලේ බිම් බෝම්බ වදිනවට හමුදාවේ වාහන යනවා වගේ ?තව කල් යද්දී ජෙට් එන්ජින් හයිකරන් තවත් හයියෙන් යන්න වෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කලා ඔය නිම්නයේ පෙදෙස් හතරකට අනතුරු හැඟවීම්
2024 නොවැම්බර් මස 27 26 0

නොචියාගම ,රාජාංගනය, වනාතවිල්ලුව සහ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට අයත් කලා ඔය නිම්නයේ පහත් බිම් ප්‍රදේශ වලට ඉදිරි පැය 48ක කාලයේදී ගංවතුර තත්


වැස්ස
2024 නොවැම්බර් මස 27 6 0

පවතින අධික වැසි හේතුවෙන් වැව් විශාල ප්‍රමාණයක් වාන් දමමින් පවතින අතර ප්‍රධාන ජලාශ බොහෝමයකද වාන් දොරටු හැර තිබේ.


බී ලූනූ සොරාගත් ලොරි රියදුරු- සහායක ඇතුළු 12ක් මාට්ටු
2024 නොවැම්බර් මස 27 406 0

ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් ලක්ෂ 6 කට ආසන්න වටිනා බී ලූනූ තොගයක් සොරාගත් එම ලොරියේ රියදුරු , සහයකයා ඇතුළු 12 දෙනෙකු ඊයේ (26) අත්අඩංගුවට ගත් බව ප


බෝවතැන්න ගලයි:ගම් තුනක් තනිවෙයි
2024 නොවැම්බර් මස 27 549 0

නාවුල බෝවතැන්න ජලාශයේ වාන්දොරටු හයක් අඩි දෙක බැගින් විවෘත කිරීම හේතුවෙන් අඹන් ගඟ දෙපස ගම්මාන 09 ක ජනතාවට දින දෙකක සිට ගමනා ගමන කටයුතු සහ ගමෙන් පිටවීමට න


බඹරු ඇන 18 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 27 106 0

කිතුල් ගසක බැද තිබූ බඹර කූඩුවකට උකුස්සෙකු පහරදීම හේතුවෙන් කුඩුව ඇවිස්සීමෙන් පසු බඹර ප්‍රහාරයට ලක්ව පුද්ගලයන් 18 දෙනෙකු පමණ තුවාල ලබා පිඹුර රෝහලට ඇතුළු


‘ග්ලේන්ෆෝල්‘ ඇල්ල නාය යයි
2024 නොවැම්බර් මස 27 1177 0

පවතින අධික වර්ෂාව හේතුවෙන් නුවරඑළිය නගරය සමීපයේ පිහිටි ග්ලේන්ෆෝල් දියඇල්ලේ පහළ ප්‍රදේශයේ කොටසක් නායයෑමකට ලක්ව තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 556 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 760 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2133 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site