IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


මන්ත්‍රී ගුණතිලක හදිසියේ ලෙඩ වේ

(ෂේන් සෙනෙවිරත්න)

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ගුණතිලක රාජපක්ෂ මහතා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් හදිසි ප්‍රතිකාර සඳහා පෞද්ගලික රෝහලකට ඇතුළත් කොට තිබේ.

ඒ මහතා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගි වීමෙන් අනතුරුව ඉන් පිටව යන අවස්ථාවේදී ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා වහාම පෞද්ගලික රෝහලකට ඇතුළත් කොට හදිසි ප්‍රතිකාර ලබාදීමට පියවර ගෙන තිබූ අතර ඔහු අද (15) සවස් කාලය වනතුරුත් එහි ප්‍රතිකාර ලබමින් සිටි බව ඔහුගේ සමීපත්කමයකු තහවුරු කළේය.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ආරම්භ වීමත් සමග එම කමිටු රැස්වීම මාධ්‍යයට තහනම් කිරීම සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා ගුණතිලක රාජපක්ෂ මහතාට චෝදනා කර සිටි අතර එහිදී දෙදෙනා අතර විවාදාත්මක තත්ත්වයක් ද ඇතිවිය.

කෙසේ නමුත් මන්ත්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් බරපතල නොවන බවද වාර්තාවේ.

 



අදහස් (2)

මන්ත්‍රී ගුණතිලක හදිසියේ ලෙඩ වේ

Pankumburage Friday, 16 February 2024 03:04 AM

අන්තිම වාක්‍යය නම් කිසිම ගතියක් නැහැ.

:       0       4

මොහොට්ටාල Friday, 16 February 2024 03:11 PM

සිදුහත් රජතුමා රටේ සංචාරයේ යෙදෙන අතරේ මහල්ලෙක් ලෙඩක් මිනියක් හා පැවිද්දෙක් දැකලා සසර කලකිරී ගිහිගෙය හැරගියා. උපන් සෑම කෙනෙක්ම ලෙඩවෙනවා, මැරෙනවා. ඒකෙන් කියන්නේ තණ අග තියෙන පිනිබිඳු වගේ ජීවිතය විනාශ වෙනවා කියලා තමයි. ඉතින් සෑම කෙනෙක්ම ජීවත්වන කෙටිම කාලය යහපත්ව ජනතාවට අසාධාරණයක් නොකර ජනතා දේපොළ මංකොල්ලකෑම් නොකර ජනතා මුදල් තමන්ගේ පරම්පරාවේ අයගේ ප්‍රයෝජනයට පමණක් නොගෙන යහතින් ජීවත්වෙන්න කියලා මතක් කිරීමක් හැටියට තමයි, ඔහොම හිටිහැටියේ අසනීප වෙනවා. හදිසි අනතුරු වෙලා මැරෙනවා. හිරේ විලංගුවේ වැටෙනවා වගේ වෙන්නේ. මේවා මෙනෙහි කර හිටියොත් රටත් හැදේවි ජනතාවට සේවයක් වේවි... එහෙම කරපු කෙනාගේ නම සදා පවතීවි?මැරෙන වෙලාවේ තමයි කළ පුන්‍ය කර්ම සිහියට ඇවිත් යහපත් ආත්මයක උපතකට හේතුවක් වේ...!

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 590 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


බේරුවල වරායේ කෝටියක වංචාවක‍ට 3කගේ වැඩ තහනම්
2024 ඔක්තෝබර් මස 03 13 0

පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1149 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 1707 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 429 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 1145 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38798 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site