IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


මන්ත්‍රී චමින්ද අධිකරණයට

  (පාලිත ආරියවංශ ) 


පොලිස් කොස්තාපල්වරයකුට පහර දුන්නැයි කියන සිද්ධියට සම්බන්ධ  බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා  අද(13)  නීතීඥවරයෙක් මාර්ගයෙන්  බණ්ඩාරවෙල අධිකරණයට ඉදිරිපත් වී ඇත.
 
බණ්ඩාරවෙල තැපැල් කාර්යාලය ඉදිරිපිටදී කොළඹ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් බණ්ඩාරවෙල පොලීසිය  ක්‍රියාත්මක කර තිබු අතර අත්අඩංගුවට ගැනීමට පෙර පොලීසියට බාර විය හැකි බවද පොලීසිය ඊයේ (13)  දන්වා  තිබිණි.
 
 මන්ත්‍රීවරයා මේ වන විට බණ්ඩාරවෙල අධිකරණයේ පෙනී සිටිම සඳහා පැමිණ තිබේ.



අදහස් (5)

මන්ත්‍රී චමින්ද අධිකරණයට

smn Wednesday, 13 February 2019 06:30 AM

අධිකරණයෙන් යුක්තිය ඉටුවන බවට කිසිම සැකයක් නැහැ. හැරත්, මේ වගේ අය ඇතුළුව අනික් අයටත් යටි උගුරෙන් බෙරිහන් දෙමින් ජනතාව මුලාකරන්නට මාන බලන අයටත් ළඟදීම ජනතා අධිකරණයෙන් කදිම පාඩමක් ඉගෙන ගන්නට ලැබේවි.

:       37       0

Janahitha Wednesday, 13 February 2019 07:18 AM

ඇප දෙන්න නම් එපා ..... අඩුගානේ සතියක්වත් බන්ධනාගාරගත කරන්න ඕනා.

:       9       30

Athula Wednesday, 13 February 2019 07:39 AM

චමින්ද මන්ත්‍රීතුමාට ජය වේවා .යුක්තිය ඔබ සමගයි .

:       27       0

LOKKAYA Wednesday, 13 February 2019 12:03 PM

එජාපෙ නිසා විනාඩි 30 ඇප දුන්නේ නැත්තන් මම කණ කපා ගන්නවා.

:       0       28

Sandy123 Wednesday, 13 February 2019 12:40 PM

දැන් ඉතින් නීතියේ මුර දේවතාවන් ඉන්නවා ඇප අරන් දෙන්න. අපිට නම් ඉතින් ඇපත් නැහැ.

:       4       25

ඔබේ අදහස් එවන්න

දියත

මහ ඔය පොළොන්නරුව පාරේ පාලමක් ගිලා බසි
2024 නොවැම්බර් මස 26 0 0

අම්පාර මහඔය පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ අරලගංවිල බෝගස් හන්දිය ප්‍රදේශයේ අද(26 )උදෑසන පාලමක් කැඩී සම්පූර්ණයෙන්ම ගිලා බැසීම හේතුවෙන් එහි ගමනාගමන කටයුතු


මැතිවරණ වියදම් වාර්තාව පාර්ලිමේන්තුවට
2024 නොවැම්බර් මස 26 60 0

පූර්ව මැතිවරණ අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව සහ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ගේන්න අනුමැතිය
2024 නොවැම්බර් මස 26 187 1

දේශීය වෙළෙඳ පොළේ නාඩු සහල් හිඟය සහ සහල් මිල පාලනය කිරීම පිණිස සහල් ආනයනය කිරීම සඳහා කැබිනට අනුමැතිය ලැබී ඇත.


අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට
2024 නොවැම්බර් මස 26 413 0

2025 වර්ෂයේ ජනවාරි මස සිට අප්‍රේල් මස දක්වා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබි


හැඩ ඔය ද්‍රෝණියට අනතුරු ඇඟවීමක්
2024 නොවැම්බර් මස 26 179 0

හැඩ ඔය ද්‍රෝණියට ඉදිරි පැය 48 තුළ ගංවතුර අවදානමක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.


පොළොන්නරුවේ ඝාතනයක වෙඩික්කරු කොටුවෙයි
2024 නොවැම්බර් මස 26 417 0

පොළොන්නරුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වෙඩික්කරු ඊයේ (25) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 541 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2076 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site