IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


මන්ත්‍රී ඩිලාන් ගිය රථය අනතුරක

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)      

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ගමන් ගත් සුඛෝභෝගී මෝටර් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලො මිටර් 28 දශම 1 කළුතර දකුණ පොලිස් වසම ප්‍රදේශයේදී අනතුරට ලක් වීමෙන් ලේකම්වරයකු  බරපතල තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි.

අනතුරින් ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයාට කිසිදු තුවාලයක් සිදුවී නැත.

අනතුර වන අවස්ථාවේදී   මන්ත්‍රීවරයා, ආරක්ෂකයන් දෙදෙනා ඇතුළු 5 දෙනකු මෝටර් රථයේ සිට ඇතැයි පොලිසිය කියයි.

මෝටර් රථය කොළඹ දෙස සිට මාතර දෙසට ධාවනය වීමේදී   මැද ආරක්ෂිත වැටේ ගැටී මාර්ගය හරහා මීටර් 100 ක් පමණ නැවත වම් අත දිශාවට ඇදී ගොස් එම දිසාවේ තිබෙන ආරක්ෂිත වැටේ  ගැටී නතර වී ඇතැයි පොලිසිය කියයි.

අද දින මතුගම නගරයේ පැවැත්වෙන සමගි ජන බලවේගයේ රැස්වීමට සහභාගි වීම සඳහා යමින් සිටියදී මෙම අනතුර වී තිබේ.

මන්ත්‍රීවරයා වෙනත් වාහනයක් ගෙන්වාගෙන එම රැස්වීමට සහභාගි වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

මෝටර් රථය ඉදිරිපසට සහ අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටට බරපතල අලාභ සිදුවී ඇත

දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (4)

මන්ත්‍රී ඩිලාන් ගිය රථය අනතුරක

pakeeer Saturday, 13 July 2024 08:54 PM

ආරක්ෂිත වැටේ අලාභය ගෙවයිද? අපිට ගෙවන්න වෙයිද?

:       0       20

sam Saturday, 13 July 2024 10:00 PM

මගේ බලාපොරොත්තුව සඵල වෙලා නෑ.

:       4       6

Lalla Sunday, 14 July 2024 11:14 AM

පලක් නැති මෙවැන්නන් නිසා ජාතික ධනයට වූ හානිය කව්ද පියවන්නේ.කෝටියකට වැඩිය අලාභයක් ඇති. අනික මෙවැන්නෙක් පක්‍ෂයට ගන්න ටෙලිෆෝන නායකත්වයට පිස්සුව තදවෙලාද?

:       0       1

රෝයි ෆෙඩ්රික්ස් Wednesday, 17 July 2024 02:36 PM

හා හා හා ! මෙයාට ඔක්සිජන්කාරයා අඬගහනවා.. මෙයා යන්න අදි මදි කරනවා වගෙයි පේන්නේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 125 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 360 0

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 758 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 849 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 68 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 13574 2

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36698 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24269 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 180 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 547 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site