(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ඉඩම් ගැටළුක් සොයා බැලිමට ගිය පුත්තලම ප්‍රාදේශීය ලේකම් සම්පත් විරසේකර මහතාගේ රාජකාරියට බාධා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් තර්ජනය කිරීමේ සිද්ධියට විරෝධය පාමින් ප්‍රාදේශීය ලේකම්කාර්යාල සේවකයන් අද දහවල් කෑම පැයේ නිහඩ විරෝධයක නිරත වූහ.
පුත්තලම පැරණි මන්නාරම මාර්ගයෙ රජයට අයත් ඉඩමකට පිරිසක් ඇතුල්වී නීති විරෝධී ලෙස වැටවල් සකසමින් යම් ඉදි කිරීම් සිදුකරන බවට ලැබුන පැමිනිල්ලකට අනුව පරිපාලන ග්‍රාම නිළධාරී වරයා හා වසම භාර ග්‍රාම නිළධාරීන සමග අදාල සිද්දිය සොයා බැලිමට ගොස් සිටියදී එම ස්ථානයට කඩා වැදුන පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රී රහිම් මහතා තර්ජනය කරමින් රාජකාරීයට බාධා කිරීමක් සිදුව තිබුනි.
එම සිද්දියට විරෝධය පාමින් දේශපාලඥයන් නිළධාරීන්ට ඇගිලි ගැසිම් නවතා දමන ලෙසට බල කරමින් මෙසේ පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ සියලුම නිළධාරීන් දහවල් කෑම පැයෙදී මෙසේ විරෝධතාවයක නිරත වන්නට වුහ.
අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ
ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප
ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා
ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.
ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මන්ත්‍රී සබ්රිට විරෝධයක්
Bandula Monday, 27 May 2024 04:31 PM
රටේ නීතිය මොවුන්ට වලංගු නැද්ද? ඇයි එයා ඇමැති නිසාද?
Bamunuarachchi Tuesday, 28 May 2024 08:32 AM
හලෝ බන්දුල අලි සබ්රිට ඇමැතිකමක් තිබෙනවාද? එකා පට්ට හොරෙක්.
nimal Monday, 27 May 2024 05:11 PM
රත්තරන් හොරුන් නේද? අසූචි ගහලා පන්නන්න කවුරුත් හිටියේ නැද්ද?
Hafeel Monday, 27 May 2024 05:24 PM
මේ අලි සබ්රි රහීම්ගේ මැරවරයා තවත් මාස හතරකට පමණයි. එතකම් ඉවසාගෙන ඉන්න. මාලිමාව ආණ්ඩුව බලයට පත් කරන්න ඕනේ, මේ සේරම නීතිය ඉදිරියට ගේන්න නම්...!
අරවින්ද මොනරවිල Monday, 27 May 2024 06:24 PM
රනිල් රාජපක්ෂ පවුලේ හුරතල්ලු, බලයෙන් හිස උදම්වා ගත්ත හිවල්ලු. තව ටික දවසක් රගපන් ඊට පස්සේ උබලට වෙන දේ රටටම බලාගන්න පුලුවන්.
Perera Monday, 27 May 2024 07:07 PM
රත්තරන් හොරෙන් ගෙනැල්ලා අහුවුනේ...?
ranjith Tuesday, 28 May 2024 07:53 AM
මුට තවම ලැජ්ජාවක් කියලා එකක් නැහැ .හරිනම් මූ පාර්ලිමේන්තුවෙන් නෙරපන්න ඕනේ
Bamunuarachchi Tuesday, 28 May 2024 08:34 AM
ඔබලා බය නැතුව විරෝධය පාන්න ඕකා ඉන්නේ තව මාස කීපයයි ඕකුන්ට ඉඩම් අයිති කර ගන්න දෙන්න එපා.